ගැබිනි මවකට කෑම

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan doctor ta keyanna. Ohoma enna epa. Man danna yaluwekge wife ta ohoma wela, anthime sihi nathi una. Eta passe doctor ma thama ewa aran dala theyenne. They know the process. Pls meet a doctor immediately
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    machang meke enna ayagen upades ganna epaa. doc ekenek hamba wela wisthare kiyapan. normal doc kenek aulak naa.

    palathuru gana ahapu nisa: dr kenek kiwwe nattan gaslabu denna epaa. gaslabu hoda naa kiyana eka thamai samanya piliganiima.

    ඇත්ත කතාව මචන්. ජීවිත දෙකක් සම්බන්ද දෙයක් නිසා ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි පවුල් සෞක්‍ය උපදේශිකා (මිඩ්වයිෆ්) ගෙන් අහල බැලුවොත් ගොඩක් හොඳයි
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දැන් ඉන්න දොස්තරලා සල්ලි පස්සේ යන්නේ. කොටත් ඔයා තව doc එකෙන් channel කරලා පෙන්නුවොත් මොකද්ද ?
    දැන් ඉන්න doc ලට වඩා midwife ලා ගොඩක් දේවල් දන්නවා . එයාගෙනුත් උපදෙස් ගන්න.
    රාගම teaching hospital 1 වැඩකරන Dr. sunil Fernando කියලා කෙනෙක්ට මම wife ව පෙන්නුවා.
    වත්තල hemas එකට එනවා .
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    aligata pera, mee kiri, yougat, pala warga kohola
    aguakola
    gaslabu epa
    wade wrost nam aye ekama VOG consult karanna
    baya wenna epa
    masa 5k wage yanakota oka normal wenawa
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං ගස්ලබු, බෙලි වගේ පලතුරු මල බද්ධයට හොදයි කියල කියනව නේද, පොඩ්ඩක් ට්‍රයි කරන බලපං