ගැබිනි සමයේ ලිංගික එක්වීමෙන් දරුගැබට හාන

ගැබිනි සමයේ ලිංග

  • කෙලවෙයි

    Votes: 2 2.0%
  • අවුලක් නැහැ It's OK to have SEX

    Votes: 69 69.7%
  • මං දන්නෑ ඕයි....

    Votes: 28 28.3%

  • Total voters
    99

K9 - X

Member
Mar 8, 2012
176
30
0
][ HiDDeN - www.elakiri.com ][
ගැබිනි සමයේ ලිංගික එක්වීමෙන්?

ගැබිනි සමයේ ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙනවාද? :confused::confused:

happy-couple-300x336.jpg


තුෂාරයි සමන්මලීයි විවාහ වූණේ ආදර සම්බන්ධයකින්:rolleyes:. විවාහයෙන් අවුරුද්දක් ගත වන්නත් ඉස්සර වෙලා දරුවෙක් ලැබෙන්න ආවා:sorry:. විවාහයෙන් පස්සෙ තරුණ යුවලක් බලාපොරොත්තු වන ලිංගික ජීවිතයේ තෘප්තිය නිසියාකාරව ලබා ගන්නට බැරිවුණ දුකින් දෙන්නම සිත් තැවුලට පත්වෙලයි හිටියෙ:(.

මේ තත්ත්වය නිසා සායනයයට යොමු වෙච්ච තුෂාරිවයි සමන්මලීවයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගංගේ මහතා වෙත යොමු කෙරුණා:cool:. වෛද්‍යවරයා ඔවුන්ට ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්:nerd:.
මේ වගේ ගැටලුවක් ගැන කථා කරන එකත් අද සමාජයේ බොහෝ දෙනෙක් හිතන්නේ ශිෂ්ට සම්පන්න දෙයක් නෙවෙයි කියායි. නමුත් මේ මතය යල්පැනපු මතයක්:yes:.

විවාහ ජීවිතයේ එක් බලාපොරොත්තුවක් වන්නේ ලිංගික කටයුතුයි:rolleyes:. දරුවෙකු ලැබෙන්නට පැමිණි කාන්තාවක් ලිංගික කටයුතුවල යෙදීම කිසිදු ගැටලුවක් ඇති කරවන්නක් නොවෙයි:cool:.
පවුල් ජීවිතයේ සුහදතාව සෙනෙහස ආදරය බැඳීම රදා පැවතීමට ලිංගික තෘප්තිමත් භාවය ඉතාම වැදගත් වෙනවා:yes::yes:.

කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත්වූ පසු ඇතිවෙන අපහසුතා වන වමනය යාම, කොන්දේ වේදනාව, උදරය නෙරා ඒම, අප්‍රාණික බව, මානසික පසුබෑම නිදිමත ගතිය, කරකැවිල්ල වැනි විවිධ සංකූලතා නිසා සමහර කාන්තාවන්ට ලිංගික කටයුතු සඳහා එතරම් උනන්දුවක් ඇතිවන්නේ නැහැ. එහෙත් සමහර කාන්තාවන්ට ගර්භණී වීමත් සමඟ ලිංගික ආශාව තදින් දැනෙන්නට පටන් ගන්නවා:eek:. කෙසේ වෙතත් දරුවා පිළිසිඳ ගත් දා සිට දෙදෙනාගේ ආශාව, අභිමතය පරිදි ලිංගික කටයුතුවල යෙදීමෙන් දරුගැබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ:cool:.

දරු ගැබක් ගබ්සා වීමට බලපාන ප්‍රධානම කරුණ වන්නේ කලලයේ දුර්වලතායි:confused:. එය ලිංගික කටයුතු නිසා සිදුවන්නක් නොවෙයි:rolleyes:. ඒ වගේම ලිංගික කටයුතු දරුවා නියමිත දිනට කලින් ප්‍රසුත කිරිම සඳහා හේතු වන්නේද නැහැ:yes:.

ලිංගික කාර්යයේදී කාන්තාවන්ගේ උදරයේ තෙරපීම හෝ ගර්භාෂයේ ඇතිවන සංකෝචනය දරු ප්‍රසූතියේ වේදනාවට සමාන වන්නේ නැහැ:eek:. දරු ප්‍රසුතියේදී ශරීරයේ ඇතිවන්නේ වෙනස්ම ක්‍රියාවලියක්. මේ නිසා කාන්තාවක් ලිංගික ක්‍රියාවලියේ අවසන පත්වන සුරතාන්ත තත්ත්වයේදී ඇතිවන සංකෝචන තත්ත්වය හා දරුවා ලැබීමේ සංකෝචන තත්ත්වය අතර කිසිදු සබඳතාවක් නැහැ:shocked:.

දරුවා විශාල මාංශ පේෂි සහිත විශේෂ තරලයකින් පිරි කුටියකයි ජීවිත් වන්නේ මේ නිසා බාහිරින් එන ඕනෑම පීඩන තත්ත්වයක් දරුවාට දරාගැනීමේ හැකියාව පවතිනවා:cool::cool:.

කෙසේ වෙතත් ගර්භණී සමයේදී ලිංගික කටයුතු තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය කාන්තාවට ලබාදීම කළ යුතුමයි:sorry:. ඊට හේතුව මේ අවස්ථාව වනවිට කාන්තාව විවිධ සංකූලතා සහිතව ජීවත්වීමයි. ඇයගේ අකමැත්ත මත ලිංගිකව එක්වීම නොකළ යුතුයි:yes:. ලිංගික ඉරියව්වලදී පවා ඇයට පහසුම ඉරියව්ව තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා:yes:.
ගර්භණී සමයේ අවසාන කාලයේදී ලිංගික එක්වීම දරුවා ස්වභාවිකව ප්‍රසුත කිරීමට යම් සහනයක් ලැබෙනවා යැයි විද්‍යාත්මකව සනාත නොවුණ මතයක් වෛද්‍යවරු අතර පවා තිබෙනවා:cool:. ඊට හේතුව ශුක්‍රාණුවල පවතින යම් රසායනික ද්‍රව්‍යයක් ගැබ්ගෙල පුළුල් කිරීමට උදව් වනවා යැයි ඇතිව ඇති සැකයයි:shocked:. විද්‍යාත්මකව සනාථ නොවුනද මේ පිළිබඳවද අද වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කථා බහට ලක් වෙනවා:nerd:.

සිසේරියන් සැත්කමක් සඳහා පෙර නිර්දේශිත මවක් වුවද ලිංගික කාර්යයේ නිරතවීම හරහා මවට හෝ දරුවාට හානියක් සිදුවන්නේ නැහැ:rolleyes:.

කෙසේ වුවත් ඕනෑම මවකට ලිංගික කාර්යයෙන් පසු සමහර අවස්ථාවලදී රුධිර වහනයක් සිදුවිය හැකියි:shocked:. එවිට ඒ බව හැකි ඉක්මනින් තම වෛද්‍යවරයාට පවසා අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි:nerd:. විශේෂයෙන් දරුවෙකු ලැබීමට ගොස් ගබ්සා වී ඇති මවුවරුන්, අඩු මාසයෙන් දරුවන් බිහිවී ඇත්නම්, වැදෑමහ පහළින් පිහිටා ඇත්නම්, කලලය ඇති වූ දා සිට යම් රුධිර වහනයක් සිදුවී ඇත්නම්, වතුර බෑගයට හානි සිදුවී වුල්බ තරලය පිටවීමක් සිදුවී ඇත්නම් හෝ සහකරුට ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇත්නම් යන කරුණු මත, ගර්භණී සමයේ ලිංගික කටයුතුවලින් ඉවත් වී සිටිය යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්නම් එවැනි කාන්තාවන් ගැබිනි කාලයේදී ලිංගික එක්වීමෙන් වැලකී සිටිය යුතුයි:sorry::sorry::sorry:.

- ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගංගේ:cool:


source:rolleyes:


logoLh_03.png




leave REP or BUMP and Comments:yes:

thanks for visiting :lol::lol:
 
Last edited:

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කිසිම අවුලක් නැහැ, කරන තරමට ඩිලිවරි එක පහසු වෙනවලු.. හැබැයි වැඩිය තෙරපන්න එපා උඹල..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් Hardcore කරන්න එපා. Soft එකේ කරපල්ලා. අනෙක් එක මිසනරි Style එකෙන් කරන්න Doggy Style එක කරන්න එපා.


    Wiki-missionary.png
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    api nam kale ne ban, apita nikan hithuna podi ekata eka mansika washayen balapemak athi neda kiyala, mokada bada allagena katha kalama payin parak gahana ekata oka therunoth ammata wada denawa wage kiyala apita hithuna... scientifically eka kohomada danne ne, but api eka iwasagena hitiya... :)
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mannam deiyane kiyala wife bed eke thiyala, kakuldeka athdeken allagana thamai wade kare. only one style...... moko machn apita doka aunty kiyapu widiyata sex aniwaren karanna oney kiyala kiuwwa. finally wifeta normal delivery ekak thami set une. komada mage wada....:P