ගැම්ම වගේද ඇම්ම ... 😁

topkollek

Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුවේ වැරදි දැක්කම අහක බලාගන්න, බලය නැති එවුන් කට වාචාල කමට කියවන ඒවගේ වැරදි දකින බයියො. උඹල නිසා තමයි රටට මෙහෙම වුනේ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ආණ්ඩුවේ වැරදි දැක්කම අහක බලාගන්න, බලය නැති එවුන් කට වාචාල කමට කියවන ඒවගේ වැරදි දකින බයියො. උඹල නිසා තමයි රටට මෙහෙම වුනේ
    රටට මෙහෙම උනේ ඔයාලා වගේ කොන්දක් නැති නුගත් උන් නිසා තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒක මුළු ලෝකයක් දන්නවා... මතකද රන් අකුරින් ලිව්වා අපරාධ අරගලය :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:



     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවේ වැරදි දැක්කම අහක බලාගන්න, බලය නැති එවුන් කට වාචාල කමට කියවන ඒවගේ වැරදි දකින බයියො. ගෝටා කරපු වැරදි වැඩ හොඳ විදිහට දැකපු උඹල නිසා තමයි අරගලයක් ඇති වුනේ.

    ශේප් එකේ ගෝටට කිව්වනම් "සර්" මේක වැරදියි, රට අවුල් වෙනවා කියල අදටත් ගෝට රජකම් කරනවා

    Despicable Me Lol GIF
     
    • Like
    Reactions: dananjaya696