1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,
නෑ, ඒකෙන් කියන්නේ මාධ්‍ය කාරයන්ගේ පච වලින් මිනිස්සුන්ගෙ ඔළු කුරෝළු වෙනව කියලා1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,

තාම හිතනව පුටා![]()
නෑ, ඒකෙන් කියන්නේ මාධ්‍ය කාරයන්ගේ පච වලින් මිනිස්සුන්ගෙ ඔළු කුරෝළු වෙනව කියලා
නහය දිගට පිනෝකියෝ = බොරු

ඒකෙන් කියවෙන්නේ ගිලින්න තියෙන බෝම්බ වල නූල කටෙන් එලියට හිටින්න තරං දිගට තියෙනවා ඒ හින්ද බය නැතුව ගිලින්න ඕන උනොත් ආයෙ ඇදලා එලියට ගන්න පුලුවන් කියල..
එච්චර සරල දෙයක් තේරුං ගන්න තරං වත් මොලයක් නැද්ද මිනිහෝ

එහෙනන් මගෙන් ඇහුවෙ මොකටද මිනිහෝ![]()

ඒකෙන් කියවෙන්නේ ගිලින්න තියෙන බෝම්බ වල නූල කටෙන් එලියට හිටින්න තරං දිගට තියෙනවා ඒ හින්ද බය නැතුව ගිලින්න ඕන උනොත් ආයෙ ඇදලා එලියට ගන්න පුලුවන් කියල..
එච්චර සරල දෙයක් තේරුං ගන්න තරං වත් මොලයක් නැද්ද මිනිහෝ
පට්ට මීනිග් එකක්..........................
[/CENTER]![]()