ගැඹුරු අර්ථයක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527

නැනදෙ නැන්දේ..
එතකොට දෙවනි එකෙන් කීන්නේ මොටද්ද?
 
1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,
නෑ, ඒකෙන් කියන්නේ මාධ්‍ය කාරයන්ගේ පච වලින් මිනිස්සුන්ගෙ ඔළු කුරෝළු වෙනව කියලා ;)
නහය දිගට පිනෝකියෝ = බොරු
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තාම හිතනව පුටා:nerd:

ඒකෙන් කියවෙන්නේ ගිලින්න තියෙන බෝම්බ වල නූල කටෙන් එලියට හිටින්න තරං දිගට තියෙනවා ඒ හින්ද බය නැතුව ගිලින්න ඕන උනොත් ආයෙ ඇදලා එලියට ගන්න පුලුවන් කියල..
එච්චර සරල දෙයක් තේරුං ගන්න තරං වත් මොලයක් නැද්ද මිනිහෝ
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ, ඒකෙන් කියන්නේ මාධ්‍ය කාරයන්ගේ පච වලින් මිනිස්සුන්ගෙ ඔළු කුරෝළු වෙනව කියලා ;)
නහය දිගට පිනෝකියෝ = බොරු
:):)
ඒකෙන් කියවෙන්නේ ගිලින්න තියෙන බෝම්බ වල නූල කටෙන් එලියට හිටින්න තරං දිගට තියෙනවා ඒ හින්ද බය නැතුව ගිලින්න ඕන උනොත් ආයෙ ඇදලා එලියට ගන්න පුලුවන් කියල..
එච්චර සරල දෙයක් තේරුං ගන්න තරං වත් මොලයක් නැද්ද මිනිහෝ

එහෙනන් මගෙන් ඇහුවෙ මොකටද මිනිහෝ:angry:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:):)

එහෙනන් මගෙන් ඇහුවෙ මොකටද මිනිහෝ:angry:

ඇත්තටම හැදිමිටේ ද කියල බැලුවේ වැඩක් නෑ..
හැදි මිටට තියා හැන්දෙවත් ගෑවිලා නෑ මිනිහෝ :rofl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකෙන් කියවෙන්නේ ගිලින්න තියෙන බෝම්බ වල නූල කටෙන් එලියට හිටින්න තරං දිගට තියෙනවා ඒ හින්ද බය නැතුව ගිලින්න ඕන උනොත් ආයෙ ඇදලා එලියට ගන්න පුලුවන් කියල..
    එච්චර සරල දෙයක් තේරුං ගන්න තරං වත් මොලයක් නැද්ද මිනිහෝ

    ඉතුරු ඒවලත් තේරුම කියපන් මිනිහෝ එහෙනම්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පට්ට මීනිග් එකක්..........................
    19113914_1447456685369064_8755776023655335004_n.jpg
    [/CENTER]
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර්ථයන් හොඳයි. නිර්මාණශීලීත්වයත් හොඳයි