ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ ළිඳ ඹඹ 8 යි. අපි කරල තියන්නෙ ළිඳ එහාපැත්තෙන් ලොකු වලක් හෑරුව ඹඹ 5ක් විතර ගැඹුර. බිත්ති සිමෙන්තියෙන් බැඳල උඩ ඉඳන් ඹඹ 4 ක් විතර ගැඹුරෙන් හරහට යකඩ beam එකක් ගහල ඒක උඩ මෝටරේ හයි කලා. දැන් මෝටරේ අදින්නෙ බඹ 5 යි.:cool::cool: deep well pumps ඉපදිලත් නැද්ද කොහෙද වැඩේ කරනකොට:rofl::rofl:.( අවුරුදු 25ක් විතර ඉස්සර)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ape linda bamba dekai saho..

    mata thiyena lokuma case eka tankiyen ena wathura presure na.. monawahari karanna deyak dannawada?

    rep denna balu

    preasure pump එකක් ගහපන්. ඒ කියන්නෙ වතුර ටැංකියේ වතුර surface එකට උඩින් තියන වාත කලාපයේ පීඩනය හෙනට වැඩි කරපන් තව වෙනම මෝටරයක් ගහල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපේ ළිඳ ඹඹ 8 යි. අපි කරල තියන්නෙ ළිඳ එහාපැත්තෙන් ලොකු වලක් හෑරුව ඹඹ 5ක් විතර ගැඹුර. බිත්ති සිමෙන්තියෙන් බැඳල උඩ ඉඳන් ඹඹ 4 ක් විතර ගැඹුරෙන් හරහට යකඩ beam එකක් ගහල ඒක උඩ මෝටරේ හයි කලා. දැන් මෝටරේ අදින්නෙ බඹ 5 යි.:cool::cool: deep well pumps ඉපදිලත් නැද්ද කොහෙද වැඩේ කරනකොට:rofl::rofl:.( අවුරුදු 25ක් විතර ඉස්සර)

    අපි, හෑරුවා, හැබැයි වගේ 25කට කලින් උඹත් ඉපදිල නැහැනේ
    :lol::lol:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔව් ඔය කියන එක හරියටම හරි....
    මමත් ඔය ගැන හිතුවා..... ෂෙඩ් වල ඉන්ධන මනින්න ඔය වගේ ක්‍රමයක් තියෙන්නේ. හරියටම ලීටර ගාන වැදුනම වැහෙන ස්වයංක්‍රිය වෑල් ක්‍රමයක්. ඒ වගේ දෙයක් දැම්මනම් මේක ස්වයංක්‍රියව කරන්න තිබුනා. ටිකක් මිල ගණන් නම් ඉහල ඇති....

    තැන්ක්ස් ඔයාගේ අදහස් වලට....

    මගෙන් 6 +

    eka wada kranne komada macn danaganna aasayi podi wadakata
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උබේ ප්‍රායෝගික මොලේ ගැන ඇත්තටම සතුටුයි..
    මම ඕනෙනම් ඔය මැනුවෙල් කරන වැඩේ ඔටෝ කරන්න ක්‍රමයක් කියන්නම්.. ඒකට ඉතින් පොඩි බඩු ටිකක් ඕනේ වෙනවා. බජට් එක ගැන හිතන කෙනෙක්ට ඒ පියවර කරන්න බැරි වෙනවා. අනික ඔය වැඩේට ඔය ලොකු බැරල් එකක් යූස් කරානම් දෙපාරින් තුන්පාරින් ටැන්කිය පුරවන්න පුලුවන්.. අනිත් ක්‍රමය මචන් අපි මෝටරය ලග තියන බැරල් එක පිරින්න යන වෙලාව හරියටම ටයිමරයකට දුන්නනම් එතන ටයිමරයේ අවුට්පුට් එකෙන් බෝල් වෑල් දෙක මාරු කරන්න ටයිමින්ග් මෝටර් දෙකක් දුන්නනම් ඕක ඕටමැටික්ම කරන්න පුලුවන්.. '
    ටයිමරයක් හරියටම සුඅර් නැත්තන් බැරල් එක ස්කේල් එකක් උඩට මඋන්ට් කරලත් පුලුවන්.. එතකොට නියත බරකදි ස්කේල් එක දෙන සිග්නල් එකෙන් මෝටර් දෙක ක්‍රියාත්මක වෙලා පොසිසන් දෙක මාරු කරනවා..
    සමහර විට ඒ ක්‍රම වියදම් වැඩී ඒක නිසා ඔබ කියන විදිහට අතින් මාරු කරන එක වඩාත් ප්‍රායෝගිකයි.

    නමුත් කෙනෙක්ට උවමනා උනොත් කරන්න මම අදහස දුන්නේ සුභ පැතුම්!

    ස්කේල් එකක් උඩට

    මචන් ඔය ස්කල් වල කසෙ එකක් තිනවනෙ කාලයක් යඩ්ඩි එයා හරි ප්ර්මානය පෙන්නනෙ නැ. මොකක් හරි ටුල් එකක් තියෙනවඩ කඩෙ එම බරට වඩ කරන

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan ape 500L tank eka pirennda 30mintes yanwa:( AVG vindi 10k yai neda uarima?? meka visadumak nadda ban?? powerful motor 1k dammot current bill eka wadi weida?
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    eka wada kranne komada macn danaganna aasayi podi wadakata

    petrol dispenser එකේ තියනවා මචං ඇතුලෙන් පොඩි බටයක් වගේ එකක්. එකෙන් අපි පෙට්‍රල් ගහනකොට ආපහු suck කරනවා. මුලින් ඒ කියන්නේ ටැංකිය පිරෙන්න කලින් එකෙන් එන්නේ air. ඒත් පිරෙනකොටම පෙට්‍රල් එන්න ගන්නවා. ඒකට සෙන්සර් එකක් දාල තියනවා. ඒකෙන් අදුනගෙන පම්ප් කරන එක නවත්තනවා.

    සරල සිද්ධාන්තයක්......

    තව ක්‍රම වගේකුත් තියනව. ඕක තමයි බහුලව පාවිච්චි කරන්නේ..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අපේ ළිඳ ඹඹ 8 යි. අපි කරල තියන්නෙ ළිඳ එහාපැත්තෙන් ලොකු වලක් හෑරුව ඹඹ 5ක් විතර ගැඹුර. බිත්ති සිමෙන්තියෙන් බැඳල උඩ ඉඳන් ඹඹ 4 ක් විතර ගැඹුරෙන් හරහට යකඩ beam එකක් ගහල ඒක උඩ මෝටරේ හයි කලා. දැන් මෝටරේ අදින්නෙ බඹ 5 යි.:cool::cool: deep well pumps ඉපදිලත් නැද්ද කොහෙද වැඩේ කරනකොට:rofl::rofl:.( අවුරුදු 25ක් විතර ඉස්සර)
    apeth linda bamba 8k wage ban deep vale karala tiyenne 500L tank eka pirennda 30mintes yanwa ban:( visadumak kiypanko mekata
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    manදman;15876371 said:
    machan ape 500L tank eka pirennda 30mintes yanwa:( AVG vindi 10k yai neda uarima?? meka visadumak nadda ban?? powerful motor 1k dammot current bill eka wadi weida?

    ඔව් හෝස් පවර් වැඩි ගානක පම්ප් එකක් දැම්මනම් ඕක හරියනවා. bill එකනම් ටිකක් වැඩි වෙනවා. මෝටර් වලට වැඩියෙන් කරන්ට් එක යන්නේ මෝටර් එක ස්ටාර්ට් වෙන ටිකට. ඒ හින්ද මෝටර් එක සැරින් සැරේ දාන්න එපා....
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    manදman;15876385 said:
    apeth linda bamba 8k wage ban deep vale karala tiyenne 500L tank eka pirennda 30mintes yanwa ban:( visadumak kiypanko mekata

    සොරි ඩියර්.... බඹ 8 ක් කියන්නේ ලොකු ගැඹුරක්. ඒකට ඩීප් වෑල් එකකට යන්නම වෙනවා. දැන් තියනවා under water පම්ප්. පොඩ්ඩක් හොයල බලන්න ඒක හොදද කියල. එත් මිලනම් ටිකක් වැඩි ඇති...