





ගැරඬි වහලෙ දිගේ යන එකත් අවුල්ද බං?ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං![]()
![]()
ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව![]()
මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල![]()
මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු![]()
උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං..![]()
ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට![]()
![]()


පැටියා;18849495 said:ගැරඬි වහලෙ දිගේ යන එකත් අවුල්ද බං?![]()


යකෝ ගැරඬියෙක්ට මලපහ කරන්නවත් අයිතියක් නැද්ද..

ගැරඬි ජරා කරන එක
ගෙට කබරයි තලගොයි එන එක
පූසො හැප්පෙන එක
හැකරැල්ලො පෑගෙන එක
ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
මේව සේරම හෙන අසුභ නිමිති![]()
![]()
game of throne eke garandiyo jara karannadda? balan nathi hinda ahuwe.


මේ ලඟකදී උබට හැකරැල්ලෙක් පෑගුනයි කිව්වා නේද?![]()




![]()
ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා![]()
මං බෝධිපූජාවකුත් තිබ්බ බං![]()
දැන් නං අවුලක් නෑ![]()
![]()

![]()
ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා![]()
මං බෝධිපූජාවකුත් තිබ්බ බං![]()
දැන් නං අවුලක් නෑ![]()
![]()
