ගැරඩියෙක් ජරා කරීම?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගැරඩියෙක් ජරා කරීම?

    ගැරඩියෙක් ජරා කරීම හොදද නරකද :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං :sorry: :sorry: :sorry:
    ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව :( :(
    මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල :( :(
    මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු :( :(
    උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං.. :yes: :yes:
    ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට :dull: :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ගැරඬි වහලෙ දිගේ යන එකත් අවුල්ද බං? :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගැරඬි ජරා කරන එක
    ගෙට කබරයි තලගොයි එන එක
    පූසො හැප්පෙන එක
    හැකරැල්ලො පෑගෙන එක
    ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
    මේව සේරම හෙන අසුභ නිමිති :sorry: :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18849495 said:
    ගැරඬි වහලෙ දිගේ යන එකත් අවුල්ද බං? :dull:

    ගියාට අවුලක් නෑ බං එහෙම වහලෙ දිගේ ගියා කියල ගෙට ජරා කරන්නෑ :no: :no:
    ජරා කලොත් තමා අවුල :yes: :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    ගැරඬි ජරා කරන එක
    ගෙට කබරයි තලගොයි එන එක
    පූසො හැප්පෙන එක
    හැකරැල්ලො පෑගෙන එක
    ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
    මේව සේරම හෙන අසුභ නිමිති :sorry: :sorry:

    :oo:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ලඟකදී උබට හැකරැල්ලෙක් පෑගුනයි කිව්වා නේද? :rolleyes:

    :( :(
    ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා :( :(
    මං බෝධිපූජාවකුත් තිබ්බ බං :( :(
    දැන් නං අවුලක් නෑ :yes: :yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මිනිස්සුන්ට හොඳයි රෙන්න සත්තුන්ට බැ ?? එල එල :rofl::rofl::rofl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    :( :(
    ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා :( :(
    මං බෝධිපූජාවකුත් තිබ්බ බං :( :(
    දැන් නං අවුලක් නෑ :yes: :yes:

    හැකරැල්ලෙක් පෑගුනාම බෝධිපූජාවක් තිව්වයි කිව්ව එකෙක් ගැන ඇහුවමයි. :baffled: