ගැරඩියෙක් ජරා කරීම?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    නෑ බං වෙලාව බැලුවාම කිව්ව අපලයි කියල :sorry: :sorry:
    හැකරැල්ලො පෑගෙන්නෙ අපල වලටලු :( :(
    අතක් පයක් කැඩිල එක තැන් වෙන්න ඉඩ තියෙනව කිව්ව :confused: :confused:
    ඉතිං ඔන්න ඔහෙ තියල දැම්ම :dull: :dull:

    punchi kale eha gedara malli dakin dakin hekrall pagala meruwa.tham nm yasa aget innaw.dn wath kiyannd gihill kiyannd mallit kendare balnna kiyl :confused:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මැරුණාම කෝමද යකෝ ඉක්මනට සුව වෙන්නෙ :baffled: :baffled:

    මම හිතුවේ උබ හැකරැල්ලාට සනීප වෙන්න බෝධි පූජාවක් තිබ්බා කියලා. පොර මලාද? අහෝ.

    හැකරැල් සොම්බියෙක් වෙලාද දන්නේ නෑ ඌ. එහෙනම් සාංගික දානයක් දීපන්. පිං අනුමෝදනා කරපන්.
    උබට ලේසි වෙන්නෙ නෑ.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    im_a_snake_by_omega208-d65bium.gif
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බොරු විකාර.ඕව ගැන ඔය විදිහට හිතන්න එපා. අපේ තිබුන පරන ගෙදර දවස් කීපයක්ම ගැරඩි ජරා කරලා තියනවා.ඒත් කිසිම දෙයක් වෙලා නම් නැහැ. මම මෙ අද දකින කල් ඒක අසුබ නිමිත්තක් කියලා දැනන් හිටියෙත් නෑ.ඕව ගැන හිතන්න එපා. අස් කරලා දාලා පාඩුවෙ හිටපන්.
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    Pissuda bn mea loke minissunta kalin oya sathu hitiye. Anika minisunta kochara sathu pagila adda. Minisunge eka eka matha bn. Godak hindu minissu thama owa wiahwasa karanne.
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන....
    බොකං සුරුසං හඩං දැම්මේහි....
    ඒ ගෘහපතිංච දරුමල්ලංච
    ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං :dull::dull:)

    සිංහල තේරුම
    ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත්
    සුරුස් ගාල බොකක් දැම්මනං
    ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි
    ජීවිතේ අහවරයි ඉතිං..... :P :P

    මොකද්ද බන් මෙ හිනාකල මරෙනව.......පැරණි ඍෂිවර පුස්ථකේක බොක ගන කියල තියනව ඇහුවමඊ
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන....
    බොකං සුරුසං හඩං දැම්මේහි....
    ඒ ගෘහපතිංච දරුමල්ලංච
    ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං :dull::dull:)

    සිංහල තේරුම
    ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත්
    සුරුස් ගාල බොකක් දැම්මනං
    ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි
    ජීවිතේ අහවරයි ඉතිං..... :P :P

    පට්ට සූත්තරේ. 108 වතාවක් වැලි වලට ජපකරලා ගැරඩියට ගැහුවනම් මරු ...:lol::lol::lol:



    බොරු විකාර.ඕව ගැන ඔය විදිහට හිතන්න එපා. අපේ තිබුන පරන ගෙදර දවස් කීපයක්ම ගැරඩි ජරා කරලා තියනවා.ඒත් කිසිම දෙයක් වෙලා නම් නැහැ. මම මෙ අද දකින කල් ඒක අසුබ නිමිත්තක් කියලා දැනන් හිටියෙත් නෑ.ඕව ගැන හිතන්න එපා. අස් කරලා දාලා පාඩුවෙ හිටපන්.

    අස් කරලා දැම්ම.. හැබැයි පට්ට ගදයි පැත්තම :growl::growl:






    Pissuda bn mea loke minissunta kalin oya sathu hitiye. Anika minisunta kochara sathu pagila adda. Minisunge eka eka matha bn. Godak hindu minissu thama owa wiahwasa karanne.

    එකනම් ඇත්ත :yes::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔය කියන කතාවෙ විද්‍යාත්මක පැත්තක් තියෙනවා.

    ගැරඩි, තලගොයින්ගේ මලපහ තියෙන්නේ යුරික් ඇසිඩ්. ඒක මනුෂ්‍යයින්ට විසයි. ඒ වගේම උන් කන කෑම වල හැටියට මළපහ වල මාරාන්තික විෂ බීජ තියෙන්න පුළුවන්. ඒක නිසා උන් ගෙවල් ඇතුළට නිතරම එනව නම් අනිවාර්යෙන්ම ගෙයි ඉන්න උන්ට අපලයි.

    අනිත් එක එහෙම සත්තු නිතරම උඹලගේ ගෙදරට එන්නෙ උඹව බලලා යන්න නෙවේ. උන් චලතාපී සත්තු නිසා ස්වේද ග්‍රන්ථි නෑ. කට ඇරන් එමගින් ශරීර තාපය පිට කරනවා. රස්නෙ වැඩිනම් සීතල ගෙයක් ඇතුලට එනවා. නැත්නම් කන්න මීයෝ වගේ හොයන් එනවා. මීයෝ ගොඩක් ඉන්න ගෙයක් උඹලට සුභ නෑනෙ
     
    • Like
    Reactions: .::J@S::.