ගැරඩි අහවල් වැඩක යෙදිලා

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Polish_20220128_180554009-min.jpg

    අපේ වත්තක හිටියේ :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේ පිරිමි සත්තු දෙන්නෙක් සටන් රංගනයක. ලිංගික චර්‍යාවක් නෙමේ. වසම් වෙන් කරගන්න ඔහොම කරන්නෙ. දෙන්නම හදන්නෙ අනිත් කෙනාගෙ ඔලුව බිමට තද කරන්න. ඒක කරගත්ත කෙනා සටනෙන් දිනනව.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මේ පිරිමි සත්තු දෙන්නෙක් සටන් රංගනයක. ලිංගික චර්‍යාවක් නෙමේ. වසම් වෙන් කරගන්න ඔහොම කරන්නෙ. දෙන්නම හදන්නෙ අනිත් කෙනාගෙ ඔලුව බිමට තද කරන්න. ඒක කරගත්ත කෙනා සටනෙන් දිනනව.
    Sirawatama thanks for your information mcn
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    මේ පිරිමි සත්තු දෙන්නෙක් සටන් රංගනයක. ලිංගික චර්‍යාවක් නෙමේ. වසම් වෙන් කරගන්න ඔහොම කරන්නෙ. දෙන්නම හදන්නෙ අනිත් කෙනාගෙ ඔලුව බිමට තද කරන්න. ඒක කරගත්ත කෙනා සටනෙන් දිනනව.
    Sure da ? Ape gederath ohoma ekak mama video kera..ekek patta lokui..anika podi…mama hithuwe sex kiyela 🤡
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Sure da ? Ape gederath ohoma ekak mama video kera..ekek patta lokui..anika podi…mama hithuwe sex kiyela 🤡
    දෙන්න ඔලුව උඩට උස්සන් ඉන්නවනන් බොහෝවිට සටන් රංගනයක් තමයි මචන්. sex වලදි එහෙම කරන් නෑ සාමාන්‍යෙන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    දෙන්න ඔලුව උඩට උස්සන් ඉන්නවනන් බොහෝවිට සටන් රංගනයක් තමයි මචන්. sex වලදි එහෙම කරන් නෑ සාමාන්‍යෙන්.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕක දකින්න තිබ්බේ @scurvy යා. උ කුණුහරුපෙන් බැන බැන වීඩියෝවක් දාවි "මුන් හැමතැනම ඇවිදලා ඇවිදලා _ කන්න එන්නෙත් අපේ වත්තටමයි " කියල. :lol: :lol:
     
    • Haha
    Reactions: hesian99

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113

    මේකත් සටන් රංගනයක් වෙන්න ඕනෙ. මං expert කෙනෙක් නෙමේ දන්න කෙනෙක් ඉන්නවනන් confirm කරන්න. Anyway සුපිරි වීඩියෝ එක බන්. Thanks for sharing.
     
    • Like
    Reactions: dayt0na

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    සටන් රංගනයක් වගේ. එකෙක් අනිත් එකාගෙ ඔලුව පහත් කරන්න හදන්නේ. තමන්ගේ සීමාව තහවුරු කරන්න හෝ සහකාරියක් වෙනුවෙන් සටන් කරන්නේ.
     
    • Wow
    Reactions: Any.key

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ගැරඬින්ට පයියක් තියනවද? ඒක කෙලින් වෙනවද ෆීල් උනාම? ගැරඩි පයියක් ජීවිතේට දැකල නෑ