ගැරඬි කහ පාටයි කිව්වට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    කහ ගැරඬි ඉන්නව. උන් හැපුවම විෂයි
    2s8eiK3sUaLMxYnKW9GCzWehK0NSy5M5IKahA9yktkVPjwDfQlIA2jFbCAVRtCJ1roXOgO_w91merE-Y-8J5=s600
    මේ කහපාට වෙන්නේ හැව අරින්න කිට්ටුව. නැතුව මුනුත් කළු පාටම තමා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,273
    24,441
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ කහපාට වෙන්නේ හැව අරින්න කිට්ටුව. නැතුව මුනුත් කළු පාටම තමා.
    නෑ ගෙවල් පැත්තෙ හිටපු එකා හැමදාම කහ පාටයි.

    Photo ekakwath gahala damma nam
    උඩ දාල තියෙන්නෙ ඒ වගේ එකෙක්. උගෙ සයන්ටිෆික් නෙම් එක ගැහුවනම් විස්තර බලන්න පුලුවන්.
    රියල් එකක් දාන්නම් ආයෙ දැක්කොත්.
    ------ Post added on Aug 14, 2023 at 9:10 AM
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපේ පැති වලත් කහපාට එවුන් ඉන්නවා කලු පාට එවුන් ඉන්නවා
    කහ එවුන්ට කියන්නෙ කහ ගැරඬි කියලා, එවුන් කනවා කියලා වැඩිය මොනවත් කරන්න යන්නෙ නැහැ. මුන් ටිකක් ප්‍රමානයෙන් පොඩි එවුන් තමයි මම දැකලා තියෙන්නෙ
    කලුපාට ගැරඬි නං හෙන පත සයිස් එවුන් දැකලා තියනවා
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සත්තු උනත් පාට වෙනස් උන් ඉන්නවා. සමහර ගැරඩි නයි වගේ උනුත් ඉන්නවා. මාත් දැකලා තියෙනවා හැබැයි දැන් ගැරඩියෙක්වත් නෑ ම‍ොනරු කාලාද ක‍ොහෙද