අන්න අර @pitiye.appu මාමා ට ඕක කන්න කියලා test කරලා බලන්න. පොර merlin wizard වගේ dial එකක්.උන්ගෙත් කලු වයිරමක් තියෙනව නේද...
අන්න අර @pitiye.appu මාමා ට ඕක කන්න කියලා test කරලා බලන්න. පොර merlin wizard වගේ dial එකක්.උන්ගෙත් කලු වයිරමක් තියෙනව නේද...
මේ කහපාට වෙන්නේ හැව අරින්න කිට්ටුව. නැතුව මුනුත් කළු පාටම තමා.කහ ගැරඬි ඉන්නව. උන් හැපුවම විෂයි
![]()
Photo ekakwath gahala damma namඅරූ තාම නම හොයන් ආවෙ නෑනෙ. දන්නො වගේ කිව්වට.
නෑ ගෙවල් පැත්තෙ හිටපු එකා හැමදාම කහ පාටයි.මේ කහපාට වෙන්නේ හැව අරින්න කිට්ටුව. නැතුව මුනුත් කළු පාටම තමා.
උඩ දාල තියෙන්නෙ ඒ වගේ එකෙක්. උගෙ සයන්ටිෆික් නෙම් එක ගැහුවනම් විස්තර බලන්න පුලුවන්.Photo ekakwath gahala damma nam