මේ දැං ගැහුවෙ පොටෝ එක
ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං
අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං
ගිහින් කටට ගනින් අනුරාද![]()
මේ දැං ගැහුවෙ පොටෝ එක
ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං
අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
අපෝ මෙන්න මූ පූසිගෙ nudes දාල.![]()
මේ දැං ගැහුවෙ පොටෝ එක
ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං
අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව

තෝ කිරියට ඇවිදිනුත් ඒක තමා කරනව ඇත්තෙඅපේ ගෙදර පූසෝ දෙන්නෙක් හිටියා ඉස්සර. මම පොඩි කාලේ උන් දෙන්නව කොටවනවා. එකෙක් උස්සල අනික් එකාගේ ඇඟට දැම්මම උන් දෙන්නා ගහගන්නවා.![]()
නෑ බන් උන් දෙන්නව යාලු කරවන්න තමයි මම ඇඟට දැම්මේ. එහෙම එහෙම කරලා පූසෝ දෙන්නා පස්සේ gay වුණා. උන්ට ගාණක් නැතුව ගියා.තෝ කිරියට ඇවිදිනුත් ඒක තමා කරනව ඇත්තෙ
දඩුවම් කරන එකනං අවුලක් නෑඇයි එක දවසක් අපේ පූසා ලේනෙක් අල්ලලා උට දඬුවමක් විදිහට පැය දෙකක් හිර කරලා තිබ්බා කබඩ් එකක දාලා.
ඊට පස්සේ අපේ ගෙදෙට්ට බැළලියෙක් එන්න ගත්තා. අපේ එකා උගේ පස්සෙන්ම යනවා හුකන්න. මම බැලලිගේ බෙල්ලේ සිද්ධාලේප ගෑවා. උන් හුකන්නේ බැලලිගේ බෙල්ල විකාගෙනනේ. අපේ එකාගේ කටේ සිද්ධාලේප ගෑවිලා කට ඇද කර කර දිව්වා දැවිල්ල හැදිලා.
පූසට මම ලංකට් එකකුත් අතේ මහලා අන්දලා තියෙනවා. පුසොන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් තියෙන්නෙ.![]()
අපේ පූසෙක් හිටිය ඉස්සර දවසක් ඌ කුස්සියෙ ඉන්නකොට උගුඩුවෙක් ඇවිල්ල වහලෙන්. පූසට බොක ගිහිල්ලා බයට.අපේ ගෙදර පූසෝ දෙන්නෙක් හිටියා ඉස්සර. මම පොඩි කාලේ උන් දෙන්නව කොටවනවා. එකෙක් උස්සල අනික් එකාගේ ඇඟට දැම්මම උන් දෙන්නා ගහගන්නවා.![]()

හීනෙන් බය වෙලා බොක යන වෙලාවලුත් තියෙනවඅපේ පූසෙක් හිටිය ඉස්සර දවසක් ඌ කුස්සියෙ ඉන්නකොට උගුඩුවෙක් ඇවිල්ල වහලෙන්. පූසට බොක ගිහිල්ලා බයට.![]()
තාම කෙල්ලෙක් නෑ නේද. තේරුනාද ඔබ කල පවු දුරදිග නොබ්ලාඇයි එක දවසක් අපේ පූසා ලේනෙක් අල්ලලා උට දඬුවමක් විදිහට පැය දෙකක් හිර කරලා තිබ්බා කබඩ් එකක දාලා.
ඊට පස්සේ අපේ ගෙදෙට්ට බැළලියෙක් එන්න ගත්තා. අපේ එකා උගේ පස්සෙන්ම යනවා හුකන්න. මම බැලලිගේ බෙල්ලේ සිද්ධාලේප ගෑවා. උන් හුකන්නේ බැලලිගේ බෙල්ල විකාගෙනනේ. අපේ එකාගේ කටේ සිද්ධාලේප ගෑවිලා කට ඇද කර කර දිව්වා දැවිල්ල හැදිලා.
පූසට මම ලංකට් එකකුත් අතේ මහලා අන්දලා තියෙනවා. පුසොන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් තියෙන්නෙ.![]()

පිස්සුද බන්. මොන ගොං වැඩක්ද.දඩුවම් කරන එකනං අවුලක් නෑ
පැය දෙකක් වැඩි නැද්ද
හුස්ම ගන්න පුලුවන්නං අවුලක් නෑ
සිරාවටම බන්තාම කෙල්ලෙක් නෑ නේද. තේරුනාද ඔබ කල පවු දුරදිග නොබ්ලා![]()