ගැරඬි පසු පස හඹායන්නී

AnuradhaRa

Well-known member
  • m1Utdcy.jpg

    මේ දැං ගැහුවෙ පොටෝ එක
    ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං

    අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
    මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    m1Utdcy.jpg

    මේ දැං ගැහුවෙ පොටෝ එක
    ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං

    අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
    මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
    ගිහින් කටට ගනින් අනුරාද
     
    Sen-lu

    Well-known member
  • m1Utdcy.jpg

    මේ දැං ගැහුවෙ පොටෝ එක
    ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං

    අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට
    මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
    අපෝ මෙන්න මූ පූසිගෙ nudes දාල. :shocked:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    අපේ ගෙදර පූසෝ දෙන්නෙක් හිටියා ඉස්සර. මම පොඩි කාලේ උන් දෙන්නව කොටවනවා. එකෙක් උස්සල අනික් එකාගේ ඇඟට දැම්මම උන් දෙන්නා ගහගන්නවා. 🙂
     
    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙදර පූසෝ දෙන්නෙක් හිටියා ඉස්සර. මම පොඩි කාලේ උන් දෙන්නව කොටවනවා. එකෙක් උස්සල අනික් එකාගේ ඇඟට දැම්මම උන් දෙන්නා ගහගන්නවා. 🙂
    තෝ කිරියට ඇවිදිනුත් ඒක තමා කරනව ඇත්තෙ
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    තෝ කිරියට ඇවිදිනුත් ඒක තමා කරනව ඇත්තෙ
    නෑ බන් උන් දෙන්නව යාලු කරවන්න තමයි මම ඇඟට දැම්මේ. එහෙම එහෙම කරලා පූසෝ දෙන්නා පස්සේ gay වුණා. උන්ට ගාණක් නැතුව ගියා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ එකාටනම් මාස 3යි.ඌ නිදියන්නේ ඇදේ විතරයි.ඇවිදින්න බෑ දුවන් ඇවිත් කකුලට පැනලා හපනවා.මගේ අතේ හීරුන පාරවල් අම්බානෙට මූ මාව කාලා.ඌට චූන් උන වෙලාවට වේගෙන් දුවන් ගිහින් කරපිංචා ගහ උඩටම නගිනවා.අපි නිදන් ඉදියොත් ඇගට තුරුල් වෙලා නිදියනවා.අපේ අම්ම ඉදගන හිටියොත් ඌ ඔඩොක්කුවට පැනලා නිදියනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    ඇයි එක දවසක් අපේ පූසා ලේනෙක් අල්ලලා උට දඬුවමක් විදිහට පැය දෙකක් හිර කරලා තිබ්බා කබඩ් එකක දාලා.

    ඊට පස්සේ අපේ ගෙදෙට්ට බැළලියෙක් එන්න ගත්තා. අපේ එකා උගේ පස්සෙන්ම යනවා හුකන්න. මම බැලලිගේ බෙල්ලේ සිද්ධාලේප ගෑවා. උන් හුකන්නේ බැලලිගේ බෙල්ල විකාගෙනනේ. අපේ එකාගේ කටේ සිද්ධාලේප ගෑවිලා කට ඇද කර කර දිව්වා දැවිල්ල හැදිලා. 😄

    පූසට මම ලංකට් එකකුත් අතේ මහලා අන්දලා තියෙනවා. පුසොන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් තියෙන්නෙ. 😄
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි එක දවසක් අපේ පූසා ලේනෙක් අල්ලලා උට දඬුවමක් විදිහට පැය දෙකක් හිර කරලා තිබ්බා කබඩ් එකක දාලා.

    ඊට පස්සේ අපේ ගෙදෙට්ට බැළලියෙක් එන්න ගත්තා. අපේ එකා උගේ පස්සෙන්ම යනවා හුකන්න. මම බැලලිගේ බෙල්ලේ සිද්ධාලේප ගෑවා. උන් හුකන්නේ බැලලිගේ බෙල්ල විකාගෙනනේ. අපේ එකාගේ කටේ සිද්ධාලේප ගෑවිලා කට ඇද කර කර දිව්වා දැවිල්ල හැදිලා. 😄

    පූසට මම ලංකට් එකකුත් අතේ මහලා අන්දලා තියෙනවා. පුසොන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් තියෙන්නෙ. 😄
    දඩුවම් කරන එකනං අවුලක් නෑ
    පැය දෙකක් වැඩි නැද්ද
    හුස්ම ගන්න පුලුවන්නං අවුලක් නෑ
     
    • Haha
    Reactions: Candid-B

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ගෙදර පූසෝ දෙන්නෙක් හිටියා ඉස්සර. මම පොඩි කාලේ උන් දෙන්නව කොටවනවා. එකෙක් උස්සල අනික් එකාගේ ඇඟට දැම්මම උන් දෙන්නා ගහගන්නවා. 🙂
    අපේ පූසෙක් හිටිය ඉස්සර දවසක් ඌ කුස්සියෙ ඉන්නකොට උගුඩුවෙක් ඇවිල්ල වහලෙන්. පූසට බොක ගිහිල්ලා බයට. :(
     
    AnuradhaRa

    Well-known member
  • අපේ පූසෙක් හිටිය ඉස්සර දවසක් ඌ කුස්සියෙ ඉන්නකොට උගුඩුවෙක් ඇවිල්ල වහලෙන්. පූසට බොක ගිහිල්ලා බයට. :(
    හීනෙන් බය වෙලා බොක යන වෙලාවලුත් තියෙනව 😅
     
    • Haha
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි එක දවසක් අපේ පූසා ලේනෙක් අල්ලලා උට දඬුවමක් විදිහට පැය දෙකක් හිර කරලා තිබ්බා කබඩ් එකක දාලා.

    ඊට පස්සේ අපේ ගෙදෙට්ට බැළලියෙක් එන්න ගත්තා. අපේ එකා උගේ පස්සෙන්ම යනවා හුකන්න. මම බැලලිගේ බෙල්ලේ සිද්ධාලේප ගෑවා. උන් හුකන්නේ බැලලිගේ බෙල්ල විකාගෙනනේ. අපේ එකාගේ කටේ සිද්ධාලේප ගෑවිලා කට ඇද කර කර දිව්වා දැවිල්ල හැදිලා. 😄

    පූසට මම ලංකට් එකකුත් අතේ මහලා අන්දලා තියෙනවා. පුසොන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් තියෙන්නෙ. 😄
    තාම කෙල්ලෙක් නෑ නේද. තේරුනාද ඔබ කල පවු දුරදිග නොබ්ලා :yes::yes::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    දඩුවම් කරන එකනං අවුලක් නෑ
    පැය දෙකක් වැඩි නැද්ද
    හුස්ම ගන්න පුලුවන්නං අවුලක් නෑ
    පිස්සුද බන්. මොන ගොං වැඩක්ද. 😄

    තාම කෙල්ලෙක් නෑ නේද. තේරුනාද ඔබ කල පවු දුරදිග නොබ්ලා :yes::yes::lol:
    සිරාවටම බන් 🙁
    ------ Post added on Jul 7, 2024 at 3:21 PM