ගැලැක්සි ටැබ් 3 16GB , 4G අන්ලොක්
මචන්ලා ඇමරිකවෙන් ආපු samsung galaxy ටැබ් 3 16GB,4G එකක් නෙට්වර්ක් අන්ලොක් කරන්න හොරණට කිට්ටු තැනක් ,( කොලඹ වුනත් අවුලක් නැහැ) කියන්නකො. මොඩෙල් SM-ඨT217A .
මට celltronics එකෙන් කිව්ව T211A එක 43/=ට ඩෙන්න පුලුවන් කියලා. USA වලත් මෙක 40/=කට වැඩියි, 16GB.
celltronic මේ USA එකයි දෙකම එකයිඩ?

thanks macho, i will try