ගැලැක්සි ටැබ් 3 16GB , 4G අන්ලොක්

wedisha

Member
Oct 18, 2009
28
4
3
ගැලැක්සි ටැබ් 3 16GB , 4G අන්ලොක්

මචන්ලා ඇමරිකවෙන් ආපු samsung galaxy ටැබ් 3 16GB,4G එකක් නෙට්වර්ක් අන්ලොක් කරන්න හොරණට කිට්ටු තැනක් ,( කොලඹ වුනත් අවුලක් නැහැ) කියන්නකො. මොඩෙල් SM-ඨT217A .
මට celltronics එකෙන් කිව්ව T211A එක 43/=ට ඩෙන්න පුලුවන් කියලා. USA වලත් මෙක 40/=කට වැඩියි, 16GB. :confused: celltronic මේ USA එකයි දෙකම එකයිඩ?
 

kgilakmal

Member
May 21, 2008
3
0
0
horana mage yaluwek innawa

machan horana mage yaluwek innawa wade kara ganna puluwan elakiri wage .T.P 0773147300

kapila
 

wedisha

Member
Oct 18, 2009
28
4
3
තැන්ක් යු මචන් උදව්වට. ඌට මෙක කරන්න බැරි වුනා (පැය කීපයක් ට්‍රයි කලා ) අන්තිමට JJමොබිලෙ කියල MC පොට් එකකින් කර ගත්ත )