ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    mata giya sathiye hadune. budu ammo widapu dukak.
    7 parak wamane giya. dadiya danawa ho gala. mage yaluwo mawa aran kalubowila giya. selayin ekai injection walinui goda giye. pahuwada awa. E siduweema mata sahenna dewal jiwithe gana kiyala dunna.
    thama e amaruwa enawa. payin yaddi ridenwa. kama kana time eka parakku unama ridenwa.
    Yogurt Drink ekata patas gala adu wenawa. eth e welawata witari.
    Matath meka hoda karagannai one. Thwa Scan ekakta hospital eken date ekak dunna.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හාපෝ වැඩක් නෑ කියල බන්.බඩ රිදෙන එක නම් ඉවසන්න පුළුවන් .හැබැයි පැය 5ක් 6ක් seat එකක වාඩි වෙලා ගියොත් toilet යන්න වෙනවා දවසට 20 පාරක් විතර.So නො ලෝන්ග් ට්‍රිප්. :(
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මටත් ඔය ලෙඩේ තියෙනවා... දැන් බෙහෙත් අරගෙන පාලනය කරගෙන ඉන්නේ..
    හොද ඉවසීමක් නැතිනම් කවදාවත් ඔය ලෙඩේ හොදකරගන්න බැ..
    මම නම් විශේෂඥ දොස්තර කෙනෙක් හමුවෙලා බෙහෙත් ගත්තේ.. :):):)

    නිකතරම වතුර බොන්න (බඩ පිරෙනකම් එපා)
    බඩ සම්පුර්ණයෙන් පිරෙනකම් කැම කන්න එපා. (ටික ටික කන්න)
    තෙල් ජාති
    අධික මිරිස් ජාති
    මධ්‍යසාර / දුම්වැටි/බුලත්
    කොත්තු/ආප්ප/ප්‍රයිඩ් රයිස්/පාන්/තක්කාලි සහ ඌශ්න අධික කිසිම ආහාරයක් ගන්න එපා

    මේවගෙන් එක දිගටම පරිස්සම් වෙන්න ඕන..
    .


    බඩජාරීකම තිබුනොත් ජීවිතේට හොදකරගන්න බැ... :angry::angry::angry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔය ලෙඩේ තියෙනවා... දැන් බෙහෙත් අරගෙන පාලනය කරගෙන ඉන්නේ..
    හොද ඉවසීමක් නැතිනම් කවදාවත් ඔය ලෙඩේ හොදකරගන්න බැ..
    මම නම් විශේෂඥ දොස්තර කෙනෙක් හමුවෙලා බෙහෙත් ගත්තේ.. :):):)

    නිකතරම වතුර බොන්න (බඩ පිරෙනකම් එපා)
    බඩ සම්පුර්ණයෙන් පිරෙනකම් කැම කන්න එපා. (ටික ටික කන්න)
    තෙල් ජාති
    අධික මිරිස් ජාති
    මධ්‍යසාර / දුම්වැටි/බුලත්
    කොත්තු/ආප්ප/ප්‍රයිඩ් රයිස්/පාන්/තක්කාලි සහ ඌශ්න අධික කිසිම ආහාරයක් ගන්න එපා

    මේවගෙන් එක දිගටම පරිස්සම් වෙන්න ඕන..
    .


    බඩජාරීකම තිබුනොත් ජීවිතේට හොදකරගන්න බැ... :angry::angry::angry:
    බඩජාරීකම:(:(:(
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    Math tiynewa.dan nam adui godak :).english beheth walin temporary adu wene.sinhala beheth gane.hamdama polpala,eramusu,belimal thmabala bone.rata barli hadala bone.math oya tike tami karane dan sahene adui
     

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    මටත් තියෙනවද කොහේදෝ. නිච්චියක් නෑ හරියටම. බඩේ දැවිල්ල හැදිලා තියෙනවා උපරිම දෙතුන් වතාවක්. එක දවසක් නම් එපා වෙන්නම හැදුනා. ඉන් පස්සේ නෑ. ස්පෙෂල් බෙහෙතක් කලෙත් නෑ. කෑම බීම වෙනස් කලෙත් නෑ.
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මටත් ඕක හැදිල තියෙන්නෙ... හැදුනාම ඔය කියන ‍අමාරු ඔක්කොම එනව... කැරකිල්ල, වමනෙ යන්න එනව, ඔළුවෙ කැක්කුම......... දෙපාරක්ම ඊ.සී.ජී. ගත්ත, එකෝ එකකුත් කරල බැලුව හාට් ඇටෑක් එකකට එන්න තියෙනවද කියල. (මහ රෑ ඉස්පිරිතාලෙ ගියෙ) එහෙම අවුලක් නෑ... වැඩි උනාම බේත් ටිකක් බොනව... පස්සෙ මම දන්න ඩොක්ට කෙනෙක් කිව්ව උදේම වතුර බොන්න කියල... නෙට් එකේ සර්ච් කරල බලන්න "Japanese water therapy".

    පස්සෙ ඒ විදිහට කරල බැලුව... උදේම නැගිට්ට ගමන් කට හෝදන්නෙවත් නැතුව වතුර මි.ලී. 640 ක් බීල විනාඩි 45 කට පස්සෙ තමයි කන්න බොන්න තියෙන්නෙ... දැන්නං මට ගොඩක් හොඳයි... හැබැයි ඕක මාස 3 ක් විතර කළාට පස්සෙ තමයි මටනං ගුණයක් ලැබුණෙ... කරල බලන්න.

    මේ ගැන සිංලෙන් දාපු බ්ලොග් එහෙමත් තියෙනව.
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මටත් ඔය ලෙඩේ තියෙනවා... දැන් බෙහෙත් අරගෙන පාලනය කරගෙන ඉන්නේ..
    හොද ඉවසීමක් නැතිනම් කවදාවත් ඔය ලෙඩේ හොදකරගන්න බැ..
    මම නම් විශේෂඥ දොස්තර කෙනෙක් හමුවෙලා බෙහෙත් ගත්තේ.. :):):)

    නිකතරම වතුර බොන්න (බඩ පිරෙනකම් එපා)
    බඩ සම්පුර්ණයෙන් පිරෙනකම් කැම කන්න එපා. (ටික ටික කන්න)
    තෙල් ජාති
    අධික මිරිස් ජාති
    මධ්‍යසාර / දුම්වැටි/බුලත්
    කොත්තු/ආප්ප/ප්‍රයිඩ් රයිස්/පාන්/තක්කාලි සහ ඌශ්න අධික කිසිම ආහාරයක් ගන්න එපා

    මේවගෙන් එක දිගටම පරිස්සම් වෙන්න ඕන..
    .


    බඩජාරීකම තිබුනොත් ජීවිතේට හොදකරගන්න බැ... :angry::angry::angry:

    Matath thiyanwa badajarikama nisa honda kara ganna bari wei wage :( :( :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචන් මන් ක්‍රමයක් කියන්නම්. මට නම් ඔය මගුල හැදුනේ වකුගඩු ගල් වලට ගත්ත බෙහෙත් නිසා. දැන් අවුරුදු ගානක් තිබ්බා. බත් කන එක ගොඩක්ම අඩු කරා, පිටි කෑම කන්නෙම නෑ. සීනිත් සහමුලින්ම නැති කරා. දැන් මාස ගානක් වෙනවා ගැස්ට්‍රිටිස් ආවේම නෑ. ඕක ඕකට විතරක් නෙවෙයි. ගොඩක් බරත් අඩු උනා.

    paan malupan wage piti kana eka tamai ekama awula mama hitana widihata okata

    mamat piti kana eka adu kala gas adu una
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ammatasiri oya magula matath thiyenawa ,auruduganak thisse edan , beheth gaththa hema theninma eth adunehe bn
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Paan kana eka nam hoda na oya ledeta, Matath tiyenawa. Ude kama wela miss wonoth badu packet.

    Thripala walin sahenna adu kara ganna puluwan, gastric wage danena dawasata raata thripala 1tea spoon wage unu wathurata daala tikak tiyala beela nidagatta nam eta pahuwenda weddi adu wenawa, sathiyak wage beepuwama godak shape.

    Thel kaama miris kaama kawama thama wadi wenne, Mama nam thripala walin witharak wade balance kara gannawa. Kana jathi tikath kanawa :D

    Kiwwa wage badajari wonoth awl :P
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    matath theyenawa wamane yanawa ho gala..bada pipila wage..enna ba nidi mathai.bada uda danawa.akek kiyala polkiri beewa..visa nasanawa polkiri walata kiyala shanayak awa..ath hoda une na ..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ ඩොකා බෙහෙතක් දෙන්න බෑ කිවුව. හැදෙන කෑම ජාති නොකා ඉන්න කිවුව. ඊට පස්සෙ හරි ගියා.