ගැහැණියෙකුගේ_ලස්සන

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ගැහැණියෙකුගේ ලස්සන ගොඩක්ම කැපිලා පෙනෙන ඇදුම් 5ක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. හරි උත්තරේට මම + Rep දෙනවා

    1. රෙද්ද හැට්ටේ - miyuru4u
    2. තෙත දිය රෙද්ද - sindukade1
    3. දුහුල් රාත්‍රී ඇඳුම - nilan1986
    4. ළමා සාරිය - gazaly
    5. මගුල් සාරිය - SLIP_KNOT


    මචං... මේකයි මගෙ අදහස...

    ගැහැණියෙකුගේ ලස්සන ඇදුමෙන් ඇදුමට වෙනස් වෙනවා....
    සමහර අයට රෙද්ද හැට්ටේ,
    සමහර අයට තෙත දිය රෙද්ද, 
    සමහර අයට දුහුල් රාත්‍රී ඇඳුම,
    සමහර අයට ළමා සාරිය,
    සමහර අයට මගුල් සාරිය......

    ඒක තීරනය වෙන්න සාධක ගොඩක් බලපානවා...

    උස,
    මහත,
    සමේ පැහැය,
    ඇදුමේ පැහැය,

    වගේ.......................

    ඒත් ඔය සේරටම වැඩිය දකින කෙනාගේ රුචිකත්වය අනුව තමයි.......


     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Salwar kahmeez

    anarkali-salwar-kameez-designs-2.jpg



     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඒක තීරනය වෙන්න සාධක ගොඩක් බලපානවා...

    උස,
    මහත,
    සමේ පැහැය,
    ඇදුමේ පැහැය,

    වගේ.......................

    ඒත් ඔය සේරටම වැඩිය දකින කෙනාගේ රුචිකත්වය අනුව තමයි.......


    ;):yes:
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මචං... මේකයි මගෙ අදහස...

    ගැහැණියෙකුගේ ලස්සන ඇදුමෙන් ඇදුමට වෙනස් වෙනවා....
    සමහර අයට රෙද්ද හැට්ටේ,
    සමහර අයට තෙත දිය රෙද්ද, 
    සමහර අයට දුහුල් රාත්‍රී ඇඳුම,
    සමහර අයට ළමා සාරිය,
    සමහර අයට මගුල් සාරිය......

    ඒක තීරනය වෙන්න සාධක ගොඩක් බලපානවා...

    උස,
    මහත,
    සමේ පැහැය,
    ඇදුමේ පැහැය,

    වගේ.......................

    ඒත් ඔය සේරටම වැඩිය දකින කෙනාගේ රුචිකත්වය අනුව තමයි.......


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P