ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

ekanayake123

Member
Jul 23, 2012
29
7
0
ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

women11.png

women2copy.png

women3.png

women4copy.png

women5.png


උපුටා ගැණීම : lankascenes.com
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අම්මා, අක්කා නංගි දිහා දයාවෙන් බලන්න.
අනික් ගෑනු දිහා දයාවෙන් බලන්න ගත්තොත් නො^කා ඉන්න වෙන්නෙ :lol:
 

ekanayake123

Member
Jul 23, 2012
29
7
0
eththa kathawa ban
ape un hema kella dihama balanne kethawidihata
eka weradi
good post bro

ඔව් ඒක ඇත්ත. අපි එයාල දිහා ගොඩක් හොදින් බලනවනම්, එයාලට ගරු කරනවනම්, අපිට ඔන හැමදේම ඕනවටත් වඩා ලැබෙනවා. හැම පිරිමියම එහෙම හිතනවනම්, ඒ දේ හරියට අවබෝධ කරගෙන හැසිරෙනවනම්. ලෝකය කොච්චර ලස්සන වෙයිද.. :yes:
 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Etta kathawa math inne muslim rataka meheth kanthawat mara salakillak dakwanne habai ithin saoudi wage newi, pare yana ganu kenek dihawath balanna be. Baya nathuwa ganulamayek thaniyama maha re unath yawanna puluwan, me rata hodai kiyanawa newi, eeth ithin me wage manasika thathwayak minissu thula athi wenna one lankawe unath, ada mage GF nangi akka kenekta public bus ekak karadarayk nethuwa lankawe yanna puluwanda. dukai lankawe thathwaya me widiyata yana ekat
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    පැටියා;13130884 said:
    අම්මා, අක්කා නංගි දිහා දයාවෙන් බලන්න.
    අනික් ගෑනු දිහා දයාවෙන් බලන්න ගත්තොත් නො^කා ඉන්න වෙන්නෙ :lol:

    :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කසාද ගෑනි දිහා... අම්මා දිහා බලනවා වගෙ දයාවෙන් බැලුවොත් නියෙමට තියෙයි.. කසාද ගෑනි දිහා ලිංගිකත්වයෙන්ම බලන්න ඕන, :P:P
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    එහෙම බලන්න නම් උනුත් ඒ විදිහට ඉන්න ඕනෑ.බාගෙට ඇදගෙන කොල්ලන්ගෙ හැගීම් අවුස්සන විදිහට
    ඉන්නව නම් උන් දිහා දයාවෙන් බලන්න බෑ.
    :baffled::baffled::baffled::baffled:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    "තාත්තා උනත් මා බත සරි කරන,
    අම්මා නුබයි මගේ දරු දැරියන් රකින//

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්,
    රෑ දහවල් දෙකෙහි වෙහෙසෙන විටදී නොනිම්,
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟී පෙමින්,
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්,

    බැති බර හැඟුම් දනවන ඔබගේ සුවඳ,
    අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ,
    අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස,
    නොහැඟේ ළගින් හිඳ මගේ හිස සිඹින සඳ
    ,

    තාත්තා උනත් මා බත සරි කරන,
    අම්මා නුබයි මගේ දරු දැරියන් රකින//
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එහෙම බලන්න නම් උනුත් ඒ විදිහට ඉන්න ඕනෑ.බාගෙට ඇදගෙන කොල්ලන්ගෙ හැගීම් අවුස්සන විදිහට
    ඉන්නව නම් උන් දිහා දයාවෙන් බලන්න බෑ.
    :baffled::baffled::baffled::baffled:

    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "තාත්තා උනත් මා බත සරි කරන,
    අම්මා නුබයි මගේ දරු දැරියන් රකින//

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්,
    රෑ දහවල් දෙකෙහි වෙහෙසෙන විටදී නොනිම්,
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟී පෙමින්,
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්,

    බැති බර හැඟුම් දනවන ඔබගේ සුවඳ,
    අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ,
    අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස,
    නොහැඟේ ළගින් හිඳ මගේ හිස සිඹින සඳ
    ,

    තාත්තා උනත් මා බත සරි කරන,
    අම්මා නුබයි මගේ දරු දැරියන් රකින//

    හරිම ලස්සන ගීතයක්නේ.. ඇය තම ස්වාමියටත් වඩා තම දරුවන් ආදරයෙන් බලාගන්නවා.. රෑ දවල් දෙකේ නින්දක් නැතුව වෙහෙස වෙලා තමන්ගෙ දරුවන් ගැනත්, ස්වාමියා ගැනත්, නිවසේ සියලු වැඩකටයුතුත් කරනවා.. ඔහු කසාඳ බැන්දා කියලා අර ඉස්සර ඇයට තිබුණ ආදරේ නම් බින්දුවක්වත් අඩුවෙලා නැහැ.. ඒ ආදරේ එයාගෙ හිතේ දවසින් දවස වැඩිවෙනවා.. අඩුවීමක් නම් වෙන්නෙ නැහැ.. ඒ ගැන හිතුනාම තම ස්වාමියට එයා ගැන තියෙන ආදරය, ගෞරවය දිනෙන් දින දළු ලා වැඩෙනවා..

    ඉස්සර ඉඳන්ම එයාගෙ ලඟින් ආපු ඒ සුවද නම් තාම අඩුවක් නැතුව ඒ සුන්දර වතින් තවමත් ගළනවා.. ඒ වෙලාවට තම ස්වාමියගෙ හැඟිම් ගොඩකට පන එනවා.. අර වඩාගෙන හින්න පුංචි පුතාගෙ මුව සිඹිනකොට ඇයගෙ බිරිඳ ළගින් ආපු ඒ සුවද ඒ පුංචි සිරුරෙනුත් අඩුවක් නැතුව ගලනවා.. ඇත්තෙන්ම ඇය බිරිඳකටත් වඩා ඔහුට දැනෙන්නෙ අම්මා කෙනෙක් වගේ.. හැම දේකදිම ඔහුව ආරක්ෂා කරන, දැනමුතුකම් කියාදෙන, ලෙඩකදි දුකකදි ළඟින් ඉන්න ඉඳගෙන ආදරයෙන් ඔහුගෙ හිස අතගාන.. ඔහුගෙ තම ආදරණිය බිරිඳ ගැන ගොඩක් ආදරයනේ කතා කරනවා..

    ඔහු දන්නවා ඔහු තමයි තම දරුවන්ට, බිරිඳට කන්න අඳින්න දෙන්නෙ.. ඔහු ඒ ගෙදර ස්වාමියා.. ඒ ඔහුගේ කාර්යය.. ඒත් ඔහුට වෙලාවකට හිතෙනවා මම ඒ අය වෙනුවෙන් කරන්නෙ මේ එකම එක දෙයක් විතරයි.. ඒත් ඔහුගේ බිරිඳ...... ඔහු දකිනවා, ඔහුට හැඟෙනවා තම බිරිඳ දිවා රෑ නොබලා හරියට කෑමක් බීමක් නැතුව තම ස්වාමියා මෙන්ම තම දරුවනුත් ආදරයෙන් රැකබලා ගන්නවා.. ඔහු දවසින් අඩක් වෙහෙසුනත් ඇයගෙ බිරිඳ මුළු දවස පුරාම ඇගේ දුක හිතේ කොනක තියාගෙන, ඒ දුක ලෝකයට නොපෙනෙන්න, තම ස්වාමියට නොපෙනේනන හංගගෙන ඔවුන්ගෙ සතුට වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා..

    ඔහු ඒ ගැන කල්පනා කරනකොට, එයාගෙ ඇස් දෙකෙන් ඒ හැම දෙයක්ම දකිනකො ලොකු දුකක් දැනුණත් ඔහුට ඇය ගැන ලොකු ආදරයක්, භක්තියක්, ආඩම්බරයක් ඇතිවෙනවා.. ඒක දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නැහැ..:yes::love:

    පට්ට ගීතය..

     
    • Like
    Reactions: nishshankapieris

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කසාද ගෑනි දිහා... අම්මා දිහා බලනවා වගෙ දයාවෙන් බැලුවොත් නියෙමට තියෙයි.. කසාද ගෑනි දිහා ලිංගිකත්වයෙන්ම බලන්න ඕන, :P:P
    කොල්ලෙක් කසාඳ බඳින්නෙ සෙක්ස් කරන්න විතරක් නෙමෙයි.. කෙනෙක්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න.. කෙනෙක් දිහා ලිංගිකත්වයෙන් බලනවා කියන එකෙන් කියවෙන්නෙ වෙනත් අදහසක් කියලයි මට නම් හිතෙන්නෙ.. :oo: සතුටු වෙන්න ඕන.. ඒත් නිතරම නෙමෙයි.. ඒකටත් වෙලාවක් කලාවක් තියෙනවා.. නිතරම ඕක කරන්න ගියාම ඒක තමන්ගෙ බිරිඳට වුණත් මානසික හිසරදයක් වෙන්න ඉඩ තියෙනවා..

    එහෙම බලන්න නම් උනුත් ඒ විදිහට ඉන්න ඕනෑ.බාගෙට ඇදගෙන කොල්ලන්ගෙ හැගීම් අවුස්සන විදිහට
    ඉන්නව නම් උන් දිහා දයාවෙන් බලන්න බෑ.
    :baffled::baffled::baffled::baffled:
    ඔව්.. ඒකෙ වැරැද්ද පැටවෙන්නෙ පිරිමි අයගෙ හැඟිම් ඇවිස්සෙන විදියට අනවශ්‍ය විදියට ඇඳුම් පැළඳුම් අදින කෙල්ලන්ටම තමා.. උඹ හරියට හරි.. කොටට කොටේ ගවුමක් ඇඳගෙන හරි, තදට තදේ ඩෙනිමක් ඇඳගෙන යනකොට කවුද ඒ දිහා නොබලන්නෙ.. ඒ වෙලාවට කොල්ලන්ගෙ හිතේ තමන්ටත් නොදැනිම හැඟීම් පහළ වෙන්න ගන්නවා.. :rofl: