ගැහැණු ළමයි සහ ජොබ්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගැහැණු ළමයි සහ ජොබ්

    ගෑණු ළමයෙක් ජොබ් එකක් කරද්දි ලොක්කන්ගෙන් තියන අනිසි බලපෑම් වලට පියවර ගන්න ආයතනික මට්ටමෙන් කරන්න දෙයක් තියනවද?

    ලොකුම දෙයක් නෙමෙයි අනවශ්‍ය විදිහට කෝල් මැසේජ් කරනව කියල වගේ

    මේක මට තියන ප්‍රශ්නයක් නෙමෙයි

    කවද හරි එහෙම දෙයක් වෙනව නම් ඒකට ගන්න පියවර මොකද්ද කියල නිකං කල්පනා උනා
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    Direct gihilla Gahapan.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්...

    ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්...

    ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ...

    වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්...

    ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්...

    ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ...

    වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...

    :shocked:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    she can go to HR and complain
    since this guy has been calling and sending messages there is proof of his misbehavior
    however what action will be taken is dependent upon the company she is working for
    some may take the right action while others will just ignore it like it's no big deal
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්...

    ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්...

    ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ...

    වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...

    Interview ekata apu eka select wenna ohoma wedak karana Add ekak thibba mata mathaka widihata.... eliye inna evun eka denna maru wela yanawa... ubata mathakada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අනේ මංදා බන් ethics නැති මිනිස්සු තමයි ඔය. උන්ටම හරියනවනේ ඉතින්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගෑණු ළමයෙක් ජොබ් එකක් කරද්දි ලොක්කන්ගෙන් තියන අනිසි බලපෑම් වලට පියවර ගන්න ආයතනික මට්ටමෙන් කරන්න දෙයක් තියනවද?

    ලොකුම දෙයක් නෙමෙයි අනවශ්‍ය විදිහට කෝල් මැසේජ් කරනව කියල වගේ

    මේක මට තියන ප්‍රශ්නයක් නෙමෙයි

    කවද හරි එහෙම දෙයක් වෙනව නම් ඒකට ගන්න පියවර මොකද්ද කියල නිකං කල්පනා උනා

    මුලින්ම බලන්න රස්සාවද වටින්නේ ආත්ම ගරුත්වයද කියලා. ඊලඟට එතන කරදර විඳගෙන එතනම ඉන්නවා නම් ඊට හොඳයි ලොක්කගෙන් මාසෙකට ගාණක් අරන් සෙට් වෙන එක.

    පුද්ගලික තැනක් නම් ඉතින් ඔය කියන්නේ ආයතනේ අයිතිකාරයා නම් ඌට විරුද්ධව පැමිණිල්ලක් දාන්න කාන්තා හා ලමා කාර්‍යංශයේ. එක්කෝ ඕකව එලියට අරන් ඇට දෙක තලන්න.
    සරලව පැහැදිලි කරලා දෙන්න ඌ ඔය බිල්ඩින් එක ඇතුලේ ලොක්කා උනාට දොරෙන් එලියට බැස්සම එයාට බලපාන්නෙත් සාමාන්‍ය නීතියමයි කියලා.

    නම්බු පිට අස් වෙලා මාස ගාණක් රස්සාවක් නැතුව ඉන්න එක නම්බුයි නිකම් වේසියෙක් කියන එක අහගන්නවට වඩා
    අස් වෙනවා නම් දැනට කර කර ඉන්න ඒවා හරියට පිලිවෙලට කොපි තියාගන්න බිල් වගේ එව්වා. මොකද පොර මල පැනලා ඔය වගේ ගේම් අදින්න බැරි නෑ.. ලැප් එකක් නම් බාර දෙද්දී ෆෝමැට් කරන්න හොඳට.

    කුප්ප වැඩක් දෙනවනම් ඉතින් උගේ නොම්මරේ අරන් කාර් දෙක තුනක් විකුණන්න දාන්න. වැල සයිට් දෙක තුනක නොම්මරේ දාන්න වැදගත් මහතුන් පමණක් කතාකරන්න කියලා බඩු සෙට් කරගන්න. නොම්මරේ පිටකොටුවේ පොදු වැසිකිළියේ ලියලා එන්න. කස්ටමර් ලා සෙට් වෙයි පොරට අයිලන්ඩ් වයිඩ්
    පොරගේ ගෙදර හොයාගෙන ගල් පාරක් වගේ සලකන්න රෑට. රෑට රෑට පොරට මිස් කෝල් ගහන්න බැඳපු එකෙක්ට නම්.

    යකෝ උඹගේ කෑල්ලටනම් ඔය සද්ද දාන්නේ උගෙ අම්මට හැමනෙන්න ජොබ් එක තියාගනින් කියලා කන කුඩු වෙන්න දෙකක් ගහලා වල්ල අඹරලා වරෙන්කෝ. හැබැයි පොරව එලියට අරන් ගහපං:lol:
     
    • Like
    Reactions: shamil45

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්...

    ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්...

    ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ...

    වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...

    Kanthaswamy (2009) :rofl:

    Last edited:

    හම්බවෙන්න හිතලවත් නැති පොඩි එකෙක්ට තොප්පියක් මැහුවෙ අයියෙ...:lol: මේ ටිකේ යන නූල් දැක්කම බය හිතෙනවනෙ බං:D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්...

    ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්...

    ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ...

    වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...

    බඩු ලිස්ට් එකට ඉල්ලගෙනම වැටෙන්න තමයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    she can go to HR and complain
    since this guy has been calling and sending messages there is proof of his misbehavior
    however what action will be taken is dependent upon the company she is working for
    some may take the right action while others will just ignore it like it's no big deal

    :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔච්චර දගලන්න දෙයක් නැහැ
    HR ඩිපාට්මන්ට් එකක තියනවා නම් කම්ප්ලේන් කරපන් (ලංකාවෙ ලොකුම අයිටී කම්පැනියක ටිකක් ලොකු පොසිශන් එකක පොරක් කෙල්ලෙක්ගෙ පස්සට ඒම්ටි වතුර බෝතලෙකින් තට්ටුවක් දාල ගෙදර යන්න උනා )
    නැත්නම් කාන්තා හා ලමා කාර්යන්ශෙ තමයි, ලංකාවෙ සෙක්ශුවල් හැරාස්මන්ට් පට්ට සීරියස් කේස් එකක්. මොන ලොක්ක උනත් බයයි එහෙම කේස් එකක් වැටෙනවා නම්