ගැහැණු ළමයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    46525_1336883835297_1627162009_763657_5642672_n.jpg

    Comment PLZ

    iconator1077312185f6b0aed6f63b.gif

    Eranga.jpgEranga.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒත් සමහර ගෑණු ළමයි නම් මැසේජ් එක එන්නත් කලින් රිප්ලයි කරනව නේද
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    මේ කතාව බොහෝ දුරට පිලිගන්න පුලුවන් :yes::yes: coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ ;) ;)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    :yes::yes::yes::yes:

    මාත් හතන්ෙන් ෙමි පිළිතුර නිවැරදි... coollifestyle4u මාරයිෙන්.. :yes::yes::D:D

    මේ කතාව බොහෝ දුරට පිලිගන්න පුලුවන් :yes::yes: coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ ;) ;)

    එකනමි හරි යාලු:yes::yes::yes:;);););):lol::lol:
     
    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..
    :yes::yes::yes: Ya mchn !