ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
ඒ අය බය වෙනවා..
අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
ඒ අය දුර දිග හිතනවා...
ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ

ඒත් සමහර ගෑණු ළමයි නම් මැසේජ් එක එන්නත් කලින් රිප්ලයි කරනව නේද

මේ කතාව බොහෝ දුරට පිලිගන්න පුලුවන්coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ
![]()
![]()
ane api num dannne na..api num ahapu gaman doon gala reply enawaa

Ya mchn !