ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
ඒ අය බය වෙනවා..
අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
ඒ අය දුර දිග හිතනවා...
ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..
Ekanam Atha machn...I also agree with u...

Apitath kiyala dennako 



: Hithanne eka deyak gena
, kiyanne thava deyak gena
, karanne itath vada venas deyak

