ගැහැණු ළමයි

Tharindu DP

Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    Ekanam Atha machn...I also agree with u...
    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: Apitath kiyala dennako :P
    Asai danaganna

    කියලා දෙන්න නම් පුලුවන් ... :)
    ඒත් මට තියෙන බය...

    ඒ කියලා දිපු දේ වලින් උත්සහ කරන්න ගිහිල්ලා..
    යාහලුවාට.. අන්තිමේදි මගෙන් ප්‍රතිකාර හොයාගෙන එන්න වෙයි ද කියලා..
    :D:P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කියලා දෙන්න නම් පුලුවන් ... :)
    ඒත් මට තියෙන බය...

    ඒ කියලා දිපු දේ වලින් උත්සහ කරන්න ගිහිල්ලා..
    යාහලුවාට.. අන්තිමේදි මගෙන් ප්‍රතිකාර හොයාගෙන එන්න වෙයි ද කියලා..
    :D:P

    හුගක් අත්දැකිම් තියනවා වගේ කියලා මම කිව්ව කතාව හරි නේ :yes:;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka thamai danna ewa beda hada gannako :D

    කියලා දෙන්න නම් තිබ්බා..
    ආය අපේ යාලුවන් ප්‍රශ්න වලට මැදි වුනාම..
    ඒ දේටත් මං තමයි වග කියන්න වෙන්නේ..
    ඒකයි කියන්න අකමැති..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Mokada kiyanavanam:cool:: Hithanne eka deyak gena:shocked: , kiyanne thava deyak gena:eek:, karanne itath vada venas deyak:oo: etc......
    Ithin reply vitharak nemei eyalage hemadema parakkui:baffled::baffled:

    Anthimata beluvahama reply keruva kiyanne ekak reply karala thiyenne thava ekak:rofl::rofl: