ගැහැණු_ළමයෙක්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අන් මැරීඩ් සිවිල් පාර්ට්නාර්ශිප් එකක් මොකෝ - ඔන්ලි ෆොර් සෙක්ස් :oo:
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    උබල දෙන්න විතරයි වචනෙකින් හරි මෙහෙම දෙයක් කිවේ. බොහොම ස්තුතියි. ඔව් උබල කියන එක හරි. ඒ ත් යාලුවෙක් උනත් දාල ගිය දවසට මට දරා ගන්න බැහැ බන්.

    hodama yaluwek thraha unath daragnna bha mchan eka aththa... api hamoma marenwa bn.. anisa puluwn thram lagin idapn eyage... sathuten tyapan... mona unath lede gana wediya uba kiyanna yanna epa eya kiwwath ubata... ;););)
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචං එහෙම බැලුවොත් එයාට අාදරයක් හම්බවෙන එකක් නෑ මැරෙනකන්ම. ඒයා උඔට අාදරේද? පුළුවන්නම් මැරෙන්න කලින් එයාව අාදරයෙන් බලාගනින්. පුළුවන්නම් උඔ එයාට අාදරේ කරපන් බොරුවට නෙමෙයි හදවතින්ම අැත්තට අාදරය කරපන්. කවදහරි එයා මැරෙන්න කලින් අාදරය ලබලා සතුටු වෙයි බං. බඳින්න කියන්නේ නෑ බං අවංකවම අාදරය කරන්න කියලා විතරයි කියන්නේ. සැබෑ අාදරය දුකක් තමයි මචං. :(:(:(:(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වැට්මෑන් හම්බවෙලා ඉල්ලපන් කැන්සර් වලට ටැක්ස් එකක් ගහන්න කියල. කැන්සර් එක කෙල්ලව දාල යයි, උඹ ශේප් එකේ කෙල්ලගෙන් ස්ලිප් වෙලා මංගල ගාවට හරි රනිල් ගාවට හරි යයි. වින් වින් ෆෝ ඒව්රිවන්
    :lol::lol:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මචන්සලා උබලගෙන් අදහස් හෝ උපදේශනයක් ඕනේ. මේ පළමු වතාවට මම එළකිරියේ උන්ගෙන් සපෝර්ට් එකක් ඉල්ලන්නේ.

    මචන් මගේ හොඳ ලගම යාලුවෙක් ඉන්නවා. ගැහැණු ළමයෙක්. අපි දෙන්නා තවම හොඳ යහළුවෝ. එයා විවාහ වෙන්න කැමති නැහැ. මොකද එයට කැන්සර් එකක් තියනවා. නමුත් එයා මට එක කියලා නැහැ. එත් මම ඒ සිද්දිය දන්නවා. එයාගේ කැන්සර් එක ගැන මම දන්නවා කියලා එය දන්නේ නැහැ

    එත් මම එයට ලංවෙනවා. එයටත් නොදනිම වගේ එයත් මටත් ලංවෙනවා වගේ දැනෙනවා.. එත් මම මෙහෙම එයාට ලංවෙලා එයා මගෙන් වෙන්වෙලා ගියොත් ( ජිවිතයෙන් ) එදාට මට දරා ගන්න බැරි වෙනවා.

    එක නිසා මේ මිත්‍රකමෙන් ක්‍රමානුකුලව ඉවත් වෙන එකද හොඳ ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඉක්මනට බැදපන් එතකොට ඒකී මැරෙන දවස් වෙනකොට උබට ඒකීව එපා වෙලා තියෙයි එකි මැරැනම උබට ඒකිගේ දේපොලත් ලැබෙනවා පස්සේ හොද එකියක් බැදපන් ලෙඩ කපුටෙක් බදින් නැතිව:lol::lol:
    උබට හරියන්නේ එහෙම උත්තර තමයි පුතී!!
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    එ කෙල්ල සතුටිනම් උබව බදින්න බදින්න එ කෙල්ලව මෙරෙන මොහෙහෙතේ හරි එ කෙල්ල සතුටින් ඉදි බන් ....