ගැහැනිය පිලිබද වියත් වැකි..!

imp

Member
Dec 31, 2010
1,250
76
0
ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ
meka nam sirawatama atta ban :p
 

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    මේවා නම් ඇත්ත පරිස්සම් වෙයල්ලා. බලාගෙන ගියාම ගැනු කියන්නෙත් මහ භයානක ජාතියක් නොවේ :baffled:
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.