REP+
I imp Member Dec 31, 2010 1,250 76 0 Jun 15, 2013 #25 ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ meka nam sirawatama atta ban
ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ meka nam sirawatama atta ban
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jun 16, 2013 #28 Elaaz +10
MALAKA84 Junior member Aug 20, 2007 172 22 18 Chilaw Jun 17, 2013 #29 මේවා නම් ඇත්ත පරිස්සම් වෙයල්ලා. බලාගෙන ගියාම ගැනු කියන්නෙත් මහ භයානක ජාතියක් නොවේ
SuduuNangiya Member Jun 19, 2008 350 5 0 Jun 24, 2013 #34 පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.