ඒ මුකුත් නොකරන උන්ටනෙ ගොඩක් ඒ වගේ අය බදිනවා ,ඇයි 20,30 ගනන් වල හොදට සල්ලි හොයලා ,තමන්ගේ නොවුනත් දෙමාපියෝ නැතිව අසරණ උන ලමයි ටිකකට හොදට උගන්නලා ඇස් පාදන්න,
සමජයට වැඩක් කරන්න. කොච්චර දේවල් කරන්න තියෙද වයසට යනකොට .ලන්කාවේ කපල් අවුරුදු 50 පැන්නම කතා කරන්නෙත් නැහැ. ලමයි දේපල වලට මරා ගන්නවා.
හැමෝම මෙහෙම නැතිව ඇති .ඒත් බහුතරයක් ඔය වගේ තමයි.
ගෑනු අයත් බදින්නෙ ආර්තික නිදහස,රැකවරනය,විශේශයෙන් සමාජයෙන් එන ප්‍රෙශර් එක කියනදේ උන්ට ගොඩක් වඩිනවා .ට්ක දවසක් ගිහිල්ලා ඕවා ස්තාවර උනාම අර මිනිහා පේන්න බැහැ.ඊට පස්සෙ උන්ගේ ෆැන්ටසි වල ඉන්න උන් හොයා ගෙන යනවා.නැත්නම් හිතෙන් හිත හිත ඉන්නවා.
බදින්න කලින් ඇයි මම මේ ගෑනිව බදින්නෙ,මෙයත් එක්ක මට ජිවත් වෙන්න පුලුවන්ද ,මට ඕනෙ උනේ මේ වගේ කෙනෙක්ද කිය්ලා බලපන්.ඒ වගෙම අනිත් පාර්ශවයේනුත් බලපන් එයා විවාහය තුලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කිය්ලා ,ඇයි උබව තෝරගත්තෙ කිය්ලා.
කසාද බදිනවා කියන්නෙ හයි රිස්ක් ඉන්වෙස්මන්ට් එකක්.ඒකෙදි අපිට පාලනය කරන්න පුලුවන් වේරියබල් නැති තරම්.ප්‍රෙඩික්ට් කරනත් බැහැ ,අනිත් අයගේ ඉන්වෙස්මන්ට් බලලා,
හැබැයි සාර්ථක උනොත් ගොඩ