ගෑණිගෙ ලෙඩට බෙහෙත් ගන්න යන්නත් බයයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ගෑණිගෙ ලෙඩට බෙහෙත් ගන්න යන්නත් බයයි

    y9YMYWq.jpg

    දොස්තරල මෙහෙමනම් කොන්දොස්තරල කොහොම ඇද්ද...?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    habai ohoma ganut innawa bun.. age gawunat orowana ganu

    සිරා බන්. මම නම් දැන් රේප් කේස් පිළිගන්නේ නෑ. සමහරක් ගෑණු මොකක් හරි තරහකට කාව හරි හිරේ යවන්න ඕන උනාම බොරු රේප් කේස් ඇදබානවා, සමහරක් ගෑණු උබ කිව්වත් වගේ පොඩ්ඩක් වැදුනත් අතවර කරන්න ආවා කියනවා, සමහරක් ගෑණු බ්ලැක්මේල් කරනවා සල්ලි ගන්න ඕන උනාම, සමහරක් ගෑණු සල්ලි තියෙන උන්ගෙන් වන්දියක් ගන්න බොරු රේප් කේස් ඇදබානවා (මේක යූස් වල හරියට වෙනවා පෝසත් උන්ට) , සමහරක් ගෑණු කැමැත්තෙන් සෙක්ස් කරලා පස්සේ පසුතැවුනම රේප් කරා කියලා අරූව හිරේ යවනවා තරහට, සමහරක් ගෑණු චීට් කරලා මාට්ටු උනාම රේප් උනා කියලා ෂේප් වෙනවා.
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඕක ඔප්පු වෙන්න ඕන නේද බන්??

    ගෑනියෙක් කිවුව පමනින් මිනිහෙක් වැරදිකාරයා වෙන්නේ නෑ නේ...
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    ඕක ඔප්පු වෙන්න ඕන නේද බන්??

    ගෑනියෙක් කිවුව පමනින් මිනිහෙක් වැරදිකාරයා වෙන්නේ නෑ නේ...

    ඒ කියන්නෙ පොලිසියෙනුත් අතගානවද සාක්ෂි හොයන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොන්දො නම් අදයාපනයක් නෑති එවුන්නේ. මේකේ ලොකුම සාක්ශිය තමා මචන් කෙල්ලගේ අම්මටයි, ජපුරෙන් ආපු සාත්තු සේවිකාවටයි එලියට යන්න කියපු එක. දොස්තරලගේ නීතිපොතේ හෑටියට විරුද්ද ලින්ගිකයෙකු පරීක්ශාකරනවිට කෙනෙක් ලග සිටිය යුතුමයි. මේකෙදී බුවාට තියෙන ලොකුම කේස් එක තනිවම පරීකශා කරපු එක. සාත්තු සේවිකාව එලියට යවල තියෙන්නේ වෑඩේ කරන්නමයි. දෑන් ඉතින් රෙදි නෑනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.thesundayleader.lk/2016/09/05/alleged-sexual-abuse-at-kalubowila-under-probe/

    The doctor had allegedly requested the mother and a female attendant who accompanied the victim to wait outside during the examination room. The victim claims that even though she had no injuries in her upper body and chest she was unnecessarily examined by the doctor, over which she was very uncomfortable. One of the JMO doctors, a post-graduate temporarily attached to the University of Jayewardenepura, who was from the Ministry of Health, is alleged to have violated the basic ethical conduct of doctors which request a female or a male attendant to be present during the physical examination.

    However, Dr. Asela Gunawardena, Director of Kalubowila hospital told The Sunday Leader that if the doctor is proven to have requested the attendants and the mother to wait outside the room during the examination, he has clearly violated the basic ethic of the doctors conduct to and he will take action against this.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    සිරා බන්. මම නම් දැන් රේප් කේස් පිළිගන්නේ නෑ. සමහරක් ගෑණු මොකක් හරි තරහකට කාව හරි හිරේ යවන්න ඕන උනාම බොරු රේප් කේස් ඇදබානවා, සමහරක් ගෑණු උබ කිව්වත් වගේ පොඩ්ඩක් වැදුනත් අතවර කරන්න ආවා කියනවා, සමහරක් ගෑණු බ්ලැක්මේල් කරනවා සල්ලි ගන්න ඕන උනාම, සමහරක් ගෑණු සල්ලි තියෙන උන්ගෙන් වන්දියක් ගන්න බොරු රේප් කේස් ඇදබානවා (මේක යූස් වල හරියට වෙනවා පෝසත් උන්ට) , සමහරක් ගෑණු කැමැත්තෙන් සෙක්ස් කරලා පස්සේ පසුතැවුනම රේප් කරා කියලා අරූව හිරේ යවනවා තරහට, සමහරක් ගෑණු චීට් කරලා මාට්ටු උනාම රේප් උනා කියලා ෂේප් වෙනවා.

    ow atare samahara genu attatama rape wenawa, :lol::lol:

    yako lankawe geniyak rape una kyala complain karat egenige life ekama iwarai kohomat, ehema eke boruwata complain karannanam hoda baduwakma wenna ona, nettam hetuwak netuwa tamange jiwitema winasa karaganne ne genu, :angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ow atare samahara genu attatama rape wenawa, :lol::lol:

    yako lankawe geniyak rape una kyala complain karat egenige life ekama iwarai kohomat, ehema eke boruwata complain karannanam hoda baduwakma wenna ona, nettam hetuwak netuwa tamange jiwitema winasa karaganne ne genu, :angry:

    එක උදාහරණයක් කියන්න. දිල්ලිය කියන්නේ රේප් වැඩියෙන්ම වෙන නගරයක්, නමුත් ලැබිච්ච පැමිණීලි වලින් සීයට 78 ක් ව්‍යාජ ඒවා.

    http://www.dailymail.co.uk/indiahom...r-Capital-number-acquittals-hits-78-cent.html

    මේක යූස් වල එකක්, ඒකට අනුව 50% ව්‍යාජ රේප් පැමිනීලි.

    http://www.mediaradar.org/research_on_false_rape_allegations.php

    ඕවාට කඩේ ගියා කියලා උබට ලැබෙන එකක් නෑ. උන් උබට රෙද්ද උස්සන්නේ නෑ.
    උන්ට එදා වෙච්ච දේ උබට අද හෙටම වෙන්නත් පුලුවන්. මේක ලංකාවේත් ඕන තරම් වෙනවා, මට මතකයි නිව්ස් දෙක තුනක්ම මම කියෙව්වා ලංකාවේ සීන් ගැනත්. මේක සෙල්ලමක් නෙවෙයි, බොරු රේප් කේස් එකක් වැටිලා උබ හිරේ ගියාම 10, 15 දාගෙන පුකේ අරිනකොට උබට මතක් වෙයි ආහ් වැඩේ වැරදිනේද කියලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    උබනේද දොස්තර??:::dull::dull:
     
    meka delhi neme ponnayo me lankawa, lankawe rape case naduwak awurudu 10k 15k yanawa, uba hituwada genu nikam nadu dala jiwitema wandi gewanawa kyala? uba oa kyna seen karanna unut lankawe law ekat ekka be jiwiteta naduwak ahala iwara karanne ne, ohoma seen ekak unat ewa harima rare mehema ekak dekka gaman un boruwata wenna ati complain karanna kyne ube moda kama tama, me naduwe nurse tai ammatai aru eliyata yanna kiwwalu , ekama law eka broke kirimak lu, uba kyne den nursu ehemat wedeta hawul ati neda? docawa hire danna :lol::lol::lol:
     
    මේක රේප් කේස් එකක් නෙමේ. අතවර සිද්දියක්. රේප් කේස් එකක් ඔප්පු කරන්න හරි අමාරුයි. අතවර කේස් ඊට වඩා අමාරුයි. මේතන තියන ලොකුම සීන් එක අම්ම සහ සාත්තු සේවිකාව එලියට යවල තනියම බලපු එක. ඒකෙන්ම ඔප්පු වෙනව මු සෙට් වෙලාම වෑඩේ දීලා කියල. දෑනටම ඌව බේර ගන්න කට්ටිය සෙට් වෙලා ඉන්නේ. පොලිසිය සහ ඈමතිය තමා ගේමට ඉන්නේ.
    උබ කියන්ව වගේ රේප් කේස් එකකදි ගෑනි මාර විදිහට අසරන වෙනව. උසාවියෙදි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ආයේ රේප් වෙනව. බොරු චොදනා කරල ඔප්පු කරන්න හරිම අමාරුයි. අමාරු නෙමේ බෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අන්න කෙල්ල සම්පූර්ණ සිද්ධියම දිගෑරල, පියයුරු විතරයි දූෂණය කොරල තියෙන්නෙ