ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පවුලෙ චොර ගතිය හෙවුවෙ නෑ බන්.කෙල්ල හොදයිනෙ කියල හිතන් හිටියෙ
    Meka තමයි උබ කරපු ලොකුම වැරැද්ද.....
    ඒක හැමෝටම කරන්න බෑ බන්. උඹට එහෙම හුරු නැත්තන් ඒ ගැන හිතල මහන්සි වෙන්න එපා.

    රුවැති කත ලඟ ගුණ නැත.
    ගුණැති ලඳ ලඟ රුව නැත.
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත.
    ඒත්...
    ඔය තුනම තියන අය ඉතාම අතලොස්සක් ඇත.
    ඒ අයව ලබන්න හැම හිපාටුවටම වාසනාව නෑ බන්.

    ඒ හින්ද ඒ ගැන හිතන්න එපා.
    හැබැයි හිපාටුවන්ට තමයි ඔහොම කෙල්ලෝ සෙට් වෙන්නේ
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    මම දකින්නෙ නම් ගෙදර ගෑනිට කොච්ච්ර ආදරේ උනත් සෙක්ස් පැත්තෙන් ටික කාලයක් යනකොට බෝරිං වෙනව ලෝකෙ ලන්නසනම කෙල්ලව බැන්දත් එහෙම තමයි.හැබැයි සමහරු ඉන්නව වෙන ඒව ඕනැ නෑ ගෑනි විතරයි.
    තව දෙයක් තමන් ගෑනිට අවංකවම ආදරේ කර්නව නම් දැනෙන්න ආදරේ කරනව නම් වෙන පොඩි අවුල් ගතියක් එනව වෙන එකක් ගහල ගෙදර එන්න.ඒත් නාල ඉවර උනාම හිතෙනව දැන් මම පිරිසිදුයිනෙ කියල.
    අනිත් දේ තමයි ගෑනු, මම නම් මගෙ ගෑනිගෙත් ෆෝන් ලැප්ටොප් ලොකේශන් එහෙම ඕනැ වෙලාවක චෙක් කරන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ.ගෑනු තරහින් මොකක් හරි පොඩි ප්රශ්නෙකින් ඉන්නකොට ඒවයින් වාසි ගන්න පිරිමි ඉන්නව අම්බානකට.කොච්ච්ර පරිස්සම් කලත් පිට යන එකා ඔෆ්ස් වොශ් රූම් එකේ හරි සෙට් වෙනව.මගෙ මගෙ අත්දැකීම් මම කිව්වෙ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අවංකවම ආදරෙයි.
    වෙන කෙල්ලො දිහා බලනවා.
    වැල බලනවා.
    එතනින් එහාට යන්නෙ නෑ.යන්න උවමනාවකුත් ඇති වෙන්නෙ නෑ.
    කෙල්ලව විශ්වාසයි.
    ඒ කෙල්ල මට ලැබුන එක ගැන සතුටුයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,217
    24,915
    113
    tracing Geo-location.. ... ...
    Self Control තමයි. Depends on the person.
    එහෙම නොයා ඉන්න පුළුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා.
    ලෝකේ හොඳම ගෑනි හම්බුනත් වටේ යන එකා යනවා.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මේවා කියෙව්වම එලබෙන්න පුලුවන් අවසන් නිගමනය තමා තමන්ට අම්මයි, තාත්තයි තරම් අවංකව ආදරේ කරන කිසි කෙනෙක් නෑ කියන එක.
    මේ වගේ විපරීත ලෝකයක, තමන්ගේම අම්ම තාත්ත පවා කකුලෙන් අදින අවස්ථා නැතුවා නොවේ.

    ඒ නිසා තමා පමණක් විශ්වාස කරල ජීවිත් වීම නුවණට හුරුයි, එතකොට රිදෙන එක සෑහෙන්න අඩු වෙනවා.
     

    nidarsha91

    Well-known member
  • hmm. aualk nene ithin owa ohoma thama.
    Manussakama kiyala dangaluwata mata kaalaye hasireema wenas karanna ba kiyana lokuma loku paadama mama igena gaththa sahodaraya. E wagema mama karanna uthsaaha karapu de karanna wena widiyak hoyaagaththa. Eka wadaa saarthakai wagema prathipalath sathutu daayakai. sthuthi me wachana tikata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    Manussakama kiyala dangaluwata mata kaalaye hasireema wenas karanna ba kiyana lokuma loku paadama mama igena gaththa sahodaraya. E wagema mama karanna uthsaaha karapu de karanna wena widiyak hoyaagaththa. Eka wadaa saarthakai wagema prathipalath sathutu daayakai. sthuthi me wachana tikata
    eka dapu dawaswalama oke aula godak aya ubata kiwa. math kiyana athi. anyway aluth wedeta good luck
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙන උන් දිහා බැලුවට කමක් නෑ
    ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
    බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
    ඒක ගෑනිගේ ප්‍රොෆෝමන්ස් මත තීරයනය වෙන දෙයක්?
    ගෑනි මිනිහට හොදට සලකගෙන මිනිහගේ ඕන එපාකම් තේරුම් අරගෙන සතුටින් ඉන්නවනම් අවංකවම ආදරේ කරන්න හිතෙනවා..
    එහෙම නැතිව ගෑනි යකා වගේ හැම රෙද්ද්ටම මිනිහ එක්ක එල්ලිගෙන එනවනම්...
    මිනිහව ගනන් ගන්නෙ නැත්නම් ,
    මිනිහ ඒ සතුට ඒ ආදරෙ වෙන ගෑනියෙක්ගෙන් හොයනවා..
    ගෑනියෙක්ගේ පැත්තෙන් ගත්තත් ඕක එහෙම්මම වෙනව...
     
    Last edited:

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න
    ගොඩක් උන් order කරන්නේ අඩුම ගානේ බඩගින්නක් වත් නැතිවනේ..... අනිත් උන් order කරනවා දකලනේ.... මේ කතා දැකලවත් ඔය order එක පට්ට කට්ටක් කියලා තේරුම් ගන්න පුළුවන් නම්....
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    මම නම් මගෙ ගෑනිගෙත් ෆෝන් ලැප්ටොප් ලොකේශන් එහෙම ඕනැ වෙලාවක චෙක් කරන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ.
    kohomda hadagatte bn?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තමුන්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඔනේ :rofl:
    සරලවම 👇

    1668704493572.png