@shenat උඹලගේ පක්ශෙ මරු ඕයී
දැන් නම් රට දියුණු වෙනවා
මේ හරිනි ට USAID එකෙන් කියපුවා වෙන්න ඇති නේ

ඒක හරිඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
Meka nam hodai. Thamange anga gana aithiyak wena ayata ona denna ona nane![]()
Aeyi Miniha gana genita ayithiuak nedda?ඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
Aeyi Miniha gana genita ayithiuak nedda?
Gaeniyek minihek badinne Lamayi hadanna
Me widiyata one nam mimihage thank kaemwtthata wada sethkam karagena gaeniata baena baena inna puluwan![]()
මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා
![]()

Methana Prashnayak enava ne Ban one nam minihata gaeniyek bedala himita gihin wada karagena enava .ඔය ප්‍රශ්නෙ විසදෙනවා LGBTQ ලිංග මාරු කිරීම්, වඳ කර ගැනීම්.. හේතු වලටත් දික්කසාද නීති ලිහිල් කලාම
ඒක හරි
හැබැයි විවාහ සහතිකේ දෙනකොට , මේ සහතිකය දීලා තියෙනවා කියන එක කියවෙන්න ඕන
ආණ්ඩුවේ වගකීම තමයි හරියට දැනුවත් කිරීමට වැඩපිළිවෙලවල් සකස් කිරීම
නැත්නම් හැරිණි වගේ තමයි
එතකොට තමයි හරි
හන්ගන් හිටියොත් තමයි වැරදි
විවාහයක් සහ දරුවන් හැදීම කියන එක ගැන හිතල බැලුවොත් එක පාර්ශවයකට අනිත් පාර්ශවයට නොදන්වල මෙහෙම තීරණයක් ගන්න දෙනවා කියන එකේ අවුල තේරෙන්නේ නැත්ද? ජනගන වැඩි එක අවිවාදිතයි, නමුත් මේ තීන්දුව නම් මහා මුරුඛ තීන්දුවක්.මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා
![]()
ගෑනි හෝ මිනිහ හොරාට ගිහින් වඳ වෙන්න තීරණය කරන්නෙ ඇයි?විවාහයක් සහ දරුවන් හැදීම කියන එක ගැන හිතල බැලුවොත් එක පාර්ශවයකට අනිත් පාර්ශවයට නොදන්වල මෙහෙම තීරණයක් ගන්න දෙනවා කියන එකේ අවුල තේරෙන්නේ නැත්ද? ජනගන වැඩි එක අවිවාදිතයි, නමුත් මේ තීන්දුව නම් මහා මුරුඛ තීන්දුවක්.