ගෑණිට පුළුවන් මිනිහට හොරා වඳ වෙන්න

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ලංකාවේ ජනගහණය වැඩියි සහ ඕනෑම සටනකදී එය සතුරට අවාසියි. ලොකු ජනගහනයක් එක්ක සහ මේ වගේ දුෂ්කර පරිසරයක මිලියන 1 ක සෙබළු පිටින් ආවත්, ඉතාම කෙටිකලකින් විනාශ කරන්න පුළුවන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,223
    47,054
    113
    අපෝ ලොකු දෙයක්..මේ හුච්චන් රටේ ජනගහණය මිලියන 22ක්‍ ඉන්නව කිව්වම සුද්දොත් පුදුම වෙනව...ඔය වයස 30 කරලා නීතිය වෙනස් කරන්න ඕන මුස්ලිම් අයත් අැතුළුව ළමයි හදන්න තහනම් කරලා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
    ඒක හරි
    හැබැයි විවාහ සහතිකේ දෙනකොට , මේ සහතිකය දීලා තියෙනවා කියන එක කියවෙන්න ඕන
    ආණ්ඩුවේ වගකීම තමයි හරියට දැනුවත් කිරීමට වැඩපිළිවෙලවල් සකස් කිරීම
    නැත්නම් හැරිණි වගේ තමයි
    එතකොට තමයි හරි
    හන්ගන් හිටියොත් තමයි වැරදි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,768
    113
    Meka nam hodai. Thamange anga gana aithiyak wena ayata ona denna ona nane 🙂

    @Mr.dark කරපු වැඩේ බලපං
    ඌ කෙල්ලෙක් කසාද බැඳලා උගේ ටොපා අයින් කරගත්තා.
    දැන් අරකි අසරණයි.
    දික්කසාද නීතිත් ලිහිල් කරන්න ඕන දෙපැත්තටම සාධාරණයක් වෙන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉතින් මේකේ අවුල මොකක්ද?තමන්ගේ ඇග පිළීබද තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනේ
    Aeyi Miniha gana genita ayithiuak nedda?
    Gaeniyek minihek badinne Lamayi hadanna
    Me widiyata one nam mimihage thank kaemwtthata wada sethkam karagena gaeniata baena baena inna puluwan😅
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,768
    113
    Aeyi Miniha gana genita ayithiuak nedda?
    Gaeniyek minihek badinne Lamayi hadanna
    Me widiyata one nam mimihage thank kaemwtthata wada sethkam karagena gaeniata baena baena inna puluwan😅

    ඔය ප්‍රශ්නෙ විසදෙනවා LGBTQ ලිංග මාරු කිරීම්, වඳ කර ගැනීම්.. හේතු වලටත් දික්කසාද නීති ලිහිල් කලාම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,928
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා

    Instagram Monkey GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය ප්‍රශ්නෙ විසදෙනවා LGBTQ ලිංග මාරු කිරීම්, වඳ කර ගැනීම්.. හේතු වලටත් දික්කසාද නීති ලිහිල් කලාම
    Methana Prashnayak enava ne Ban one nam minihata gaeniyek bedala himita gihin wada karagena enava .
    Gaeni kisima deyak dhanne Neha
    Gaeni wayasata giyama thama danne miniha wada sethkamak karagena kiyala😢

    Gaenige jiwithema iwarayi 🤣
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,768
    113
    ඒක හරි
    හැබැයි විවාහ සහතිකේ දෙනකොට , මේ සහතිකය දීලා තියෙනවා කියන එක කියවෙන්න ඕන
    ආණ්ඩුවේ වගකීම තමයි හරියට දැනුවත් කිරීමට වැඩපිළිවෙලවල් සකස් කිරීම
    නැත්නම් හැරිණි වගේ තමයි
    එතකොට තමයි හරි
    හන්ගන් හිටියොත් තමයි වැරදි


    විවාහ සහතිකයෙන් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වීම වැරදියි.
    ඇමරිකන් ක්‍රමයටම රට යනවා නම් විවාහ සහතිකය අනවශ්‍ය බරක් කියලා මිනිස්සුන්ට තේරේවි.

    Gen z පරපුර ඔය සාම්ප්‍රදායික විකාර කරට ගන්නෙ නෑ.
    කීප දෙනෙක් එක්ක බුදි වැදිලා ළමයා උස්සං උසාවි ගියා.
    සරල ජීවිත ♥️
     
    • Like
    Reactions: Tonto

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    meka mehema wenawanam..
    Anith partner ta right ekak thiyenna one.. lamai hadanna bari nisa.. divorce case ekak lokuwata danne nathuwa.. saralawa,, medical documen provide karala dawas dekakin divorce eka ganna...

    mokada marriage eka kiyanne legal agreement to
    1. live together
    2. care of basic human needs.
    3. faithfulness and trust

    me law eke widiyata concent eka nathuwa sterization eka karanawa kiyanne.. after marriage..

    e kena danuwathwa "care of basic human needs" kiyana eka kada karanwa.. anith kenata lamai ona unath lamai hadanna bari wena nisa.. saha..

    "Faithfulness and trust" kiyana eka kadanawa.. eka parner ta horen karana nisa.
     
    • Like
    Reactions: ozykolla

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    මිනිහට හොරෙන් වඳ වෙන්න පුළුවන් කිව්වම එළකිරියේ හම්බයෝ සෙට් එක කලබල වෙලා

    Instagram Monkey GIF
    විවාහයක් සහ දරුවන් හැදීම කියන එක ගැන හිතල බැලුවොත් එක පාර්ශවයකට අනිත් පාර්ශවයට නොදන්වල මෙහෙම තීරණයක් ගන්න දෙනවා කියන එකේ අවුල තේරෙන්නේ නැත්ද? ජනගන වැඩි එක අවිවාදිතයි, නමුත් මේ තීන්දුව නම් මහා මුරුඛ තීන්දුවක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,928
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විවාහයක් සහ දරුවන් හැදීම කියන එක ගැන හිතල බැලුවොත් එක පාර්ශවයකට අනිත් පාර්ශවයට නොදන්වල මෙහෙම තීරණයක් ගන්න දෙනවා කියන එකේ අවුල තේරෙන්නේ නැත්ද? ජනගන වැඩි එක අවිවාදිතයි, නමුත් මේ තීන්දුව නම් මහා මුරුඛ තීන්දුවක්.
    ගෑනි හෝ මිනිහ හොරාට ගිහින් වඳ වෙන්න තීරණය කරන්නෙ ඇයි?

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න!! 🤌