ගෑණිට "P" එකක් ගන්න උදවු කරන්න

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉල්ලුව එකෙත් වරදක් නෑ ඉතින්..... උබෙන් නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද....... ඒ උනාට ඉල්ල ඉල්ල වදයක් වෙනවනම් තමයි අවුල.....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    තාම එකක් ගන්න බැරිවුනා 25 වඩි ගත්තම අනිවා අරන්දෙන්න ඕන
    හොඳ එකක් කියන්න යාලුවනේ...
    මට එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්