හරි හමන් එකෙක් දැකල / සෙට් වෙලා නැති පාටයිමට නම් එකෙන්ම වැඩ්ඩා පොලිස් කාරයා
කොල්ලා තමානේ පාර ප්ලැන් කරන එකා. සෝ ඌට ටයිම් තියේ ඕනේ ගේමක් ගහන්න
බට් උගේ පස්සෙන් ඒ ස්පීඩ් එකෙන්ම එනවා කියන්නේ අනිවා පොලිස් කාරයා පට්ටම ඩෑල් එකක්
ලංකාවේ ලබු බැහැපු එවුන්ට නම් ඔච්චර හරියක් කර ගන්න බෑ
මොනා උනත් අර කෙල්ලගේ පශ්චාත් බාගය පවු
Lankawe ekek 1km mehema yanna. Wedi wage sure. Kollot na police karayot naහරි හමන් එකෙක් දැකල / සෙට් වෙලා නැති පාටයි
ඔව් ඉතිං pm එකක් දාල උඹෙන් මොනාහරි ඇහුවමඔය හැමෝම කියන්නේ එහෙම තමා.....
![]()