ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ

    70124759_2087431611552159_5030018607606661120_n.jpg

    ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
    බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන

    මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....

    මං ආස ගෑණියෙක්ගෙ
    ගෑණු කමට විතරයි..
    තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන

    ගෑණු ගතියට විතරයි මං කැමති....
    මං විතරක් නෙමේ..
    හැම පිරිමියෙක්ම එහෙම තමයි...
    මෙි බුකියේ ඉන්න කෙල්ලො ගෑනු
    වෙන උන්ට නැලවෙනවා හුරතල් වෙනවා

    අමුතු සහෝදරකම් හදාගෙන
    මගේ අයියා මගේ මල්ලි කියාගෙන 😂 කොල්ලෙක් ඉන්නවා නම් එක එකාට

    හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි
    වටේ යනවා වගේ තමයි එහෙම හැම එකාවම ආස්‍රය කරනවා කියන්නෙත්
    වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ තමයි
    හැමෝටම නැලවෙන කෑල්ල තමයි
    වේසි වෙන්නෙත් මතක තියාගනින්
    මේකේ සිඹාලා හුරතල් කරන්නේ උබලගෙන් වාසියක් ගන්න විතරයි
    කොල්ලෙක් මිනිහෙක් ඉන්නවා නම්
    ඌට විතරක් ඇඟ පෙන්නපන්
    ඌට විතරක් හුරැතල් වෙයන්
    බොරැ සෝබන බැදීම් ඇති කරගෙන
    සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා
    මේකේ ඉන්න හැමඑකාම කිබි සිබාලා නෙමෙයි
    දාන පොටෝ එක පොෂ් උනාට වැඩක් නැ
    උබලා ගොන්නු නම්
    ආයෙත් කියනවා
    හැම එකාටම නැලවෙන හුරතල් වෙන උබෙයි
    හැම එකාටම දෙන #ගණිකාවකගෙයි
    වෙනසක් නැ නංගී

    රිදෙයි උබලට ගොඩාක්
    පුළුවන් නම් වෙනස් කරගනිල්ලා ජිවිතේ
    ගණිකාවක් නෙමෙයි
    එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
    කෙල්ලෙක් වෙයන් 👌👌👌

    😎💯 උපුටා ගත් ලද්දකී
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ"
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    "ඇයි කොල්ලන්ටයි කෙල්ලන්ටයි යාලුවො වගේ ඉන්න බැරිද ? හුම්ම්ම්! " :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "ඇයි කොල්ලන්ටයි කෙල්ලන්ටයි යාලුවො වගේ ඉන්න බැරිද ? හුම්ම්ම්! " :lol:

    හ්ම්... ඒකත් ඇත්ත මොනදේ කලත් හොඳ යාළුවො තරහ වෙන්නෙ නෑ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    "ඇයි කොල්ලන්ටයි කෙල්ලන්ටයි යාලුවො වගේ ඉන්න බැරිද ? හුම්ම්ම්! " :lol:

    :lol: මොන අයියා කොහොම කිවුවත් එහෙම ඉන්න බෑ මචං.(අවුරුද්දක් දෙකක් ඉදියි උපරිම :lol: ඊට පස්සෙ ඕනම එකෙක්ට හොදම යාලුවා වෙච්ච කෙල්ල ගැන හිතෙන්න පටන් ගන්නවා උ පොන්නයෙක් නෙවෙයිනම් :rofl:) ඕන්නම් මට බැනපල්ලා.. ඒත් මේක තමා ඇත්ත සිද්දිය.. research paper එකකත් ඔය සීන් එක ගැන මෙහෙමම කියල තිබ්බා, ඒක මේ කිරියෙන්මද කොහෙද මමත් කියෙවුවේ..
     
    • Like
    Reactions: toiya

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    70124759_2087431611552159_5030018607606661120_n.jpg

    ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
    බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන

    මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....

    මං ආස ගෑණියෙක්ගෙ
    ගෑණු කමට විතරයි..
    තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන

    ගෑණු ගතියට විතරයි මං කැමති....
    මං විතරක් නෙමේ..
    හැම පිරිමියෙක්ම එහෙම තමයි...
    මෙි බුකියේ ඉන්න කෙල්ලො ගෑනු
    වෙන උන්ට නැලවෙනවා හුරතල් වෙනවා

    අමුතු සහෝදරකම් හදාගෙන
    මගේ අයියා මගේ මල්ලි කියාගෙන 😂 කොල්ලෙක් ඉන්නවා නම් එක එකාට

    හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි
    වටේ යනවා වගේ තමයි එහෙම හැම එකාවම ආස්‍රය කරනවා කියන්නෙත්
    වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ තමයි
    හැමෝටම නැලවෙන කෑල්ල තමයි
    වේසි වෙන්නෙත් මතක තියාගනින්
    මේකේ සිඹාලා හුරතල් කරන්නේ උබලගෙන් වාසියක් ගන්න විතරයි
    කොල්ලෙක් මිනිහෙක් ඉන්නවා නම්
    ඌට විතරක් ඇඟ පෙන්නපන්
    ඌට විතරක් හුරැතල් වෙයන්
    බොරැ සෝබන බැදීම් ඇති කරගෙන
    සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා
    මේකේ ඉන්න හැමඑකාම කිබි සිබාලා නෙමෙයි
    දාන පොටෝ එක පොෂ් උනාට වැඩක් නැ
    උබලා ගොන්නු නම්
    ආයෙත් කියනවා
    හැම එකාටම නැලවෙන හුරතල් වෙන උබෙයි
    හැම එකාටම දෙන #ගණිකාවකගෙයි
    වෙනසක් නැ නංගී

    රිදෙයි උබලට ගොඩාක්
    පුළුවන් නම් වෙනස් කරගනිල්ලා ජිවිතේ
    ගණිකාවක් නෙමෙයි
    එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
    කෙල්ලෙක් වෙයන් 👌👌👌

    😎💯 උපුටා ගත් ලද්දකී

    patta talk eka ban
    100% attha
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    "ඇයි කොල්ලන්ටයි කෙල්ලන්ටයි යාලුවො වගේ ඉන්න බැරිද ? හුම්ම්ම්! " :lol:

    අනේද කියන්නේ... මටත් ඉන්නවා ඒ වගේ යාලුවෙක්.... ඒකිගේ හැමදේම කියන්නේ මට.... ෆෙන්ඩ්ස් විත් ඛෙනිෆිට්...:yes::yes:
     
    • Like
    Reactions: toiya

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    :lol: මොන අයියා කොහොම කිවුවත් එහෙම ඉන්න බෑ මචං.(අවුරුද්දක් දෙකක් ඉදියි උපරිම :lol: ඊට පස්සෙ ඕනම එකෙක්ට හොදම යාලුවා වෙච්ච කෙල්ල ගැන හිතෙන්න පටන් ගන්නවා උ පොන්නයෙක් නෙවෙයිනම් :rofl:) ඕන්නම් මට බැනපල්ලා.. ඒත් මේක තමා ඇත්ත සිද්දිය.. research paper එකකත් ඔය සීන් එක ගැන මෙහෙමම කියල තිබ්බා, ඒක මේ කිරියෙන්මද කොහෙද මමත් කියෙවුවේ..

    Kella kalu katha nm ehema hithenne nane ban.
     
    • Like
    Reactions: toiya

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol: මොන අයියා කොහොම කිවුවත් එහෙම ඉන්න බෑ මචං.(අවුරුද්දක් දෙකක් ඉදියි උපරිම :lol: ඊට පස්සෙ ඕනම එකෙක්ට හොදම යාලුවා වෙච්ච කෙල්ල ගැන හිතෙන්න පටන් ගන්නවා උ පොන්නයෙක් නෙවෙයිනම් :rofl:) ඕන්නම් මට බැනපල්ලා.. ඒත් මේක තමා ඇත්ත සිද්දිය.. research paper එකකත් ඔය සීන් එක ගැන මෙහෙමම කියල තිබ්බා, ඒක මේ කිරියෙන්මද කොහෙද මමත් කියෙවුවේ..

    :yes:

    Kella kalu katha nm ehema hithenne nane ban.

    මට නම් මචන්ලා වේලෙන වේලිලිලේ හැටියට එහෙම එකක් උනත් කමක් නෑ කියල ඉන්නේ.
     
    • Like
    Reactions: toiya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,800
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    70124759_2087431611552159_5030018607606661120_n.jpg

    ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
    බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන

    මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....

    මං ආස ගෑණියෙක්ගෙ
    ගෑණු කමට විතරයි..
    තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන

    ගෑණු ගතියට විතරයි මං කැමති....

    හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි

    මේකේ සිඹාලා හුරතල් කරන්නේ උබලගෙන් වාසියක් ගන්න විතරයි

    කොල්ලෙක් මිනිහෙක් ඉන්නවා නම්

    ඌට විතරක් ඇඟ පෙන්නපන්

    ඌට විතරක් හුරැතල් වෙයන්

    සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා

    මේකේ ඉන්න හැමඑකාම කිබි සිබාලා නෙමෙයි

    දාන පොටෝ එක පොෂ් උනාට වැඩක් නැ

    හැම එකාටම දෙන #ගණිකාවකගෙයි
    වෙනසක් නැ නංගී

    එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
    කෙල්ලෙක් වෙයන් 👌👌👌

    ලිංගික කුහකකමට ලියපු එකක්. කලු කැත කොට එකෙක් වෙන්න ඇති.:lol:
     
    • Like
    Reactions: toiya

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    hm..hm..mekey innawa..ayiya ,nangi kiyagena idala...ona kunuharupayak kiyala awagey sathutakuth arana..a ...ayiya ...la nanagila yaluwela...(adaraya karana aran) wada dura giya aya....hm..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    :lol: මොන අයියා කොහොම කිවුවත් එහෙම ඉන්න බෑ මචං.(අවුරුද්දක් දෙකක් ඉදියි උපරිම :lol: ඊට පස්සෙ ඕනම එකෙක්ට හොදම යාලුවා වෙච්ච කෙල්ල ගැන හිතෙන්න පටන් ගන්නවා උ පොන්නයෙක් නෙවෙයිනම් :rofl:) ඕන්නම් මට බැනපල්ලා.. ඒත් මේක තමා ඇත්ත සිද්දිය.. research paper එකකත් ඔය සීන් එක ගැන මෙහෙමම කියල තිබ්බා, ඒක මේ කිරියෙන්මද කොහෙද මමත් කියෙවුවේ..

    OW OW

    Api kauruth Kruthakjana minissu ne
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ඔව් ..එක එහෙය්ම වෙනවා.එහ්ය්ම වෙන්න්න තරම් ගොඩක් කතා ඒ කියයගන්නවා.ඊට පස්සෙය් ගොඩක් යාළුකමක්.ඔය කියල තියන කතාව හ‍රි.