ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන
මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....
මං ආස ගෑණියෙක්ගෙ
ගෑණු කමට විතරයි..
තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන
ගෑණු ගතියට විතරයි මං කැමති....
මං විතරක් නෙමේ..
හැම පිරිමියෙක්ම එහෙම තමයි...
මෙි බුකියේ ඉන්න කෙල්ලො ගෑනු
වෙන උන්ට නැලවෙනවා හුරතල් වෙනවා
අමුතු සහෝදරකම් හදාගෙන
මගේ අයියා මගේ මල්ලි කියාගෙන
කොල්ලෙක් ඉන්නවා නම් එක එකාට
හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි
වටේ යනවා වගේ තමයි එහෙම හැම එකාවම ආස්‍රය කරනවා කියන්නෙත්
වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ තමයි
හැමෝටම නැලවෙන කෑල්ල තමයි
වේසි වෙන්නෙත් මතක තියාගනින්
මේකේ සිඹාලා හුරතල් කරන්නේ උබලගෙන් වාසියක් ගන්න විතරයි
කොල්ලෙක් මිනිහෙක් ඉන්නවා නම්
ඌට විතරක් ඇඟ පෙන්නපන්
ඌට විතරක් හුරැතල් වෙයන්
බොරැ සෝබන බැදීම් ඇති කරගෙන
සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා
මේකේ ඉන්න හැමඑකාම කිබි සිබාලා නෙමෙයි
දාන පොටෝ එක පොෂ් උනාට වැඩක් නැ
උබලා ගොන්නු නම්
ආයෙත් කියනවා
හැම එකාටම නැලවෙන හුරතල් වෙන උබෙයි
හැම එකාටම දෙන #ගණිකාවකගෙයි
වෙනසක් නැ නංගී
රිදෙයි උබලට ගොඩාක්
පුළුවන් නම් වෙනස් කරගනිල්ලා ජිවිතේ
ගණිකාවක් නෙමෙයි
එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
කෙල්ලෙක් වෙයන්



උපුටා ගත් ලද්දකී
ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන
මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....
මං ආස ගෑණියෙක්ගෙ
ගෑණු කමට විතරයි..
තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන
ගෑණු ගතියට විතරයි මං කැමති....
මං විතරක් නෙමේ..
හැම පිරිමියෙක්ම එහෙම තමයි...
මෙි බුකියේ ඉන්න කෙල්ලො ගෑනු
වෙන උන්ට නැලවෙනවා හුරතල් වෙනවා
අමුතු සහෝදරකම් හදාගෙන
මගේ අයියා මගේ මල්ලි කියාගෙන
හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි
වටේ යනවා වගේ තමයි එහෙම හැම එකාවම ආස්‍රය කරනවා කියන්නෙත්
වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ තමයි
හැමෝටම නැලවෙන කෑල්ල තමයි
වේසි වෙන්නෙත් මතක තියාගනින්
මේකේ සිඹාලා හුරතල් කරන්නේ උබලගෙන් වාසියක් ගන්න විතරයි
කොල්ලෙක් මිනිහෙක් ඉන්නවා නම්
ඌට විතරක් ඇඟ පෙන්නපන්
ඌට විතරක් හුරැතල් වෙයන්
බොරැ සෝබන බැදීම් ඇති කරගෙන
සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා
මේකේ ඉන්න හැමඑකාම කිබි සිබාලා නෙමෙයි
දාන පොටෝ එක පොෂ් උනාට වැඩක් නැ
උබලා ගොන්නු නම්
ආයෙත් කියනවා
හැම එකාටම නැලවෙන හුරතල් වෙන උබෙයි
හැම එකාටම දෙන #ගණිකාවකගෙයි
වෙනසක් නැ නංගී
රිදෙයි උබලට ගොඩාක්
පුළුවන් නම් වෙනස් කරගනිල්ලා ජිවිතේ
ගණිකාවක් නෙමෙයි
එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
කෙල්ලෙක් වෙයන්


) ඕන්නම් මට බැනපල්ලා.. ඒත් මේක තමා ඇත්ත සිද්දිය.. research paper එකකත් ඔය සීන් එක ගැන මෙහෙමම කියල තිබ්බා, ඒක මේ කිරියෙන්මද කොහෙද මමත් කියෙවුවේ..