ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස් වෙලා එන්නේ?
    උදේ ගිය ගෑණි නෙවේ හවස එන්නේ. ගැම්ම වැඩි වෙලා, මූණ රවුද්‍ර වෙලා. 😑
    ලද බොලද පියකරු බව ගිහින්.
    පාරේ යන වාහනේකට පැනලා හැප්පිලා වාහනේ අයිතිකාරයටම ගහන්න එන ලුක් එකක් තමා දෙන්නේ.මගේ ඇගට පනින්න එනවා මම සිග්නල් දාන්නෙත් නැතුවම කපලා ඇක්සලේටරේ පාගලා කාමරේ පැත්තට අරිනවා.
    ආයේ දවසක් දෙකක් යනවා පරන ට්‍රැක් එකට එන්න. 🤕😒
    නැන්දම්මගේ රැස් වැදුනම පොඩ්ඩක් උඩ යනවද කොහෙද. 😑

    ගෙදර ගියාම උබලගේ ගෑණිගෙත් ගෑස් වැඩිවෙනවද එදාට?
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    නනාදම්මා බ්රෙන්වොෂ් කරලා එවන්නෙ
    පේන විදියටනම් උබට ගෑනියක් නෑ වගේ. ඇයි වුත්තො බොරු කියන්නෙ
    බොරු කියලා මොනවා ගන්නද බන්. ඇත්ත කිව්වේ මේ දැන් උන සීන් එකක්.

    ඇඳට දාල බෙහෙත් කරපන්. එතකොට හරියනවා
    තව ටිකක් රෑ වෙනකම් මෙහෙම්ම අල්ලන් ඉදලා බෙහෙත් විදින්න ඕනා 😑
    ------ Post added on Nov 12, 2023 at 6:10 PM

    නැන්දම්මගේ රැස් වැදුනම පොඩ්ඩක් උඩ යනව.. :yes:
    ඔව් ඔව් ඒක තමා. රැස් බහිනවා ආයෙව් දවසක් දෙකක් ගියාම.
    ------ Post added on Nov 12, 2023 at 6:11 PM
     
    • Haha
    Reactions: Mr Bones

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Ubata kama ehema othan enawada
    අද නම් අරන් ආවේ නෑ බන්.ඉදලා හිටලා අරන් එනවා. මම වැඩිය කන්නෑ ඒවා. සැර නෑ බන් සෙට් නෑ. බොරුවට ඉතින් කනවා පේන්න. නොකෑවොත් එහෙම ඒක බලන් ඉදලා මටත් කන්න හම්බෙන්නේ නෑනේ රෑට. 😑😒
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    SR2B90RsRXKBgohgpw3hFQ.png
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    වැඩිකල් යන්න කලින් මේ වගේ එව්වට කමෙන්ට් කරන්න පුළුවන් වෙයි මටත්.
    බලපන් බලපන්. බැදලා බලපන් මම කියන්නේ බොරුද කියලා. එදාට ගෑස් වැඩී.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕක ගෑණිගෙන් අහපන්කෝ හුම්ටෝ අපි දන්නවද ගෑණි එහෙම හැසිරෙන්නේ ඇයි කියලා. ගෑණි මට කිව්වොත් මන් අහලා කියන්නම් උබටත්. නැත්තන් නම්බර් එක දීපන් ගෑණිගේ කතා කරලා අහන්න