ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස් වෙලා එන්නේ?
උදේ ගිය ගෑණි නෙවේ හවස එන්නේ. ගැම්ම වැඩි වෙලා, මූණ රවුද්ර වෙලා.
ලද බොලද පියකරු බව ගිහින්.
පාරේ යන වාහනේකට පැනලා හැප්පිලා වාහනේ අයිතිකාරයටම ගහන්න එන ලුක් එකක් තමා දෙන්නේ.මගේ ඇගට පනින්න එනවා මම සිග්නල් දාන්නෙත් නැතුවම කපලා ඇක්සලේටරේ පාගලා කාමරේ පැත්තට අරිනවා.
ආයේ දවසක් දෙකක් යනවා පරන ට්රැක් එකට එන්න.

නැන්දම්මගේ රැස් වැදුනම පොඩ්ඩක් උඩ යනවද කොහෙද.
ගෙදර ගියාම උබලගේ ගෑණිගෙත් ගෑස් වැඩිවෙනවද එදාට?