ගෑණු හෙළුවෙන් නානවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ai naththe
    මම දන්නෙ නෑ බන්. වයිෆ්ගෙන් ඇහුවා උඹලා හොස්ටල් වල නාද්දි අනිත් එවුන් එක්ක හෙලුවෙන්ද නෑවෙ කියලා. එහෙම නෑලු. වෙන්කරපු කෑලි තියෙනවාලු බාතින්ග් ඒරියා එකේ. එළියට එනවා නම් ටවල් එක හරි, සායක් හරි රෙද්දක් හරි ඇඳගෙනලු එන්නෙ. ඒකයි මම කිව්වෙ ලංකාවේ එහෙම නැතුව ඇති කියලා.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ලංකාවේ උන් නම් එහෙම නාන්නේ නෑලු බන්.

    ස්කැන්ඩිනේවියාවෙ උන් ඒකටත් එක්ක. නානවා කියන්නෙ හෙලුවෙන් කරන්න ඕනෙ දෙයක් කියලයි මුං හිතන්නෙ. ස්විමිං පූල් එකට බහින්න කලින් හෙලුවෙන් නාන එක මෙහෙ අනිවාර්යයි. ඒ මදිවට ඈත ගම්මාන වල එහෙම හරිම නෝර්මල්ලු එලියෙත් හෙලුවෙන් නාන එක.
    hutto i was in norway for quite some time and i have never experienced naked bathing ladies :ROFLMAO: its alwayz freezing ur ball hair cold cant imagine naked ladies
    they have hot tubs though but they do wear swimwear on those
     
    • Haha
    Reactions: gamaya80

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    hutto i was in norway for quite some time and i have never experienced naked bathing ladies :ROFLMAO: its alwayz freezing ur ball hair cold cant imagine naked ladies
    they have hot tubs though but they do wear swimwear on those
    දැකලා නැත්නම් දුක තමයි. :lol: මම නම් දැකලා තියෙනවා බන්. මේ රටේ ඉන්න උන්ගෙන්ම දැනගෙනත් තියෙනවා.
    සීතල නම් අවුලක් නෑ බන්. මිදිලා තියෙන වැවේ හිලක් කපාගෙන ඒකටත් පනිනවා මුන්.

    හැබැයි නානවා කියලා අපි වගේ පැය ගණන් ඉන්නෙ නෑ. වතුරට බැස්සා විනාඩි පහක් යන්නත් කලින් ආයෙ ගොඩ.



     
    Last edited: