මම දන්නෙ නෑ බන්. වයිෆ්ගෙන් ඇහුවා උඹලා හොස්ටල් වල නාද්දි අනිත් එවුන් එක්ක හෙලුවෙන්ද නෑවෙ කියලා. එහෙම නෑලු. වෙන්කරපු කෑලි තියෙනවාලු බාතින්ග් ඒරියා එකේ. එළියට එනවා නම් ටවල් එක හරි, සායක් හරි රෙද්දක් හරි ඇඳගෙනලු එන්නෙ. ඒකයි මම කිව්වෙ ලංකාවේ එහෙම නැතුව ඇති කියලා.Ai naththe
hutto i was in norway for quite some time and i have never experienced naked bathing ladiesලංකාවේ උන් නම් එහෙම නාන්නේ නෑලු බන්.
ස්කැන්ඩිනේවියාවෙ උන් ඒකටත් එක්ක. නානවා කියන්නෙ හෙලුවෙන් කරන්න ඕනෙ දෙයක් කියලයි මුං හිතන්නෙ. ස්විමිං පූල් එකට බහින්න කලින් හෙලුවෙන් නාන එක මෙහෙ අනිවාර්යයි. ඒ මදිවට ඈත ගම්මාන වල එහෙම හරිම නෝර්මල්ලු එලියෙත් හෙලුවෙන් නාන එක.
දැකලා නැත්නම් දුක තමයි.hutto i was in norway for quite some time and i have never experienced naked bathing ladiesits alwayz freezing ur ball hair cold cant imagine naked ladies
they have hot tubs though but they do wear swimwear on those
මම නම් දැකලා තියෙනවා බන්. මේ රටේ ඉන්න උන්ගෙන්ම දැනගෙනත් තියෙනවා.