ගෑණු 39 යි..ලමයි 94යි
මේ ඉන්නේ Ziona Chana
මෑන්ට තමයි ලෝකයේ ලොකුම පවුල තියෙන්නේ
ජීවත් වෙන්නේ ඉන්දියාවේ Mizoram කියන පලාතේ
ටිබෙට් කිට්ටුව
මිනිහට කසාද ගෑනු 39යි
ලමයි 94යි
ලේලි ලා 14 යි
මුනුබුරු මිනිබිරියෝ 33යි
මිනිහගේ ගේ කාමර 100ක් තියෙන තට්ටු 4ක ගෙයක්
හැබැයි අනික් ගෑනු 38 දෙනාම මුගෙ පලවෙනි වයිපර් එකේ උපදෙස් පිලිපදින්න ඕන
රට කන්න කුකුල්ලු 30යි, අල රාත්තල් 132යි, හාල් රාත්තල් 220.. නිකන් දානයක් දෙනවා වගේ
මේ ඉන්නේ මූගේ පලවෙනි වයිපර් 5
ඒ වගේම මූගෙ පවුල ඕන එකෙක්ට ඔන තරම් කසාද සංඛ්‍යාවක් බදින්න නිදහස තියෙනවා
මෙන්න මිනිහගේ බඩු කෑලි 39 ම

ඒ වගේම මිනිහ්ගේ ලාබාලම බාරියාව ඉන්නෙ මිනිහගෙ ලගමයි.. වැඩිමල්ම බාරියාව තමයි දුරින්ම ඉන්නේ..බලාපලා මුගෙ වල් හිත
ඒ වගේම මිනිහා එක්ක රෑට යහන්ගත වෙන්නත් වයිපර් සෙට් එකට turn එකක් තියෙනවා.. පොලිම් පනින්න බෑ.. order එකට තමා වැඩ...

මිනිහා තවත් ගෑනු හොයනවලු... මිනිහට ආසයිලු ඇමරිකා කෙල්ලෙක් දාගන්න..
හැබැයි ඉතින් අප්‍රිකාවේ වගේ එකක් දාගත්ත දවසට නම් මොට්ට වෙලා තමා නවතින්නේ