ගෑණු 39 යි..ලමයි 94යි

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ගෑණු 39 යි..ලමයි 94යි

මේ ඉන්නේ Ziona Chana
මෑන්ට තමයි ලෝකයේ ලොකුම පවුල තියෙන්නේ
ජීවත් වෙන්නේ ඉන්දියාවේ Mizoram කියන පලාතේ
ටිබෙට් කිට්ටුව

article-1358654-0D434280000005DC-607_964x553.jpg



මිනිහට කසාද ගෑනු 39යි :shocked:
ලමයි 94යි :eek:
ලේලි ලා 14 යි ;)
මුනුබුරු මිනිබිරියෝ 33යි :sorry:


මිනිහගේ ගේ කාමර 100ක් තියෙන තට්ටු 4ක ගෙයක්
හැබැයි අනික් ගෑනු 38 දෙනාම මුගෙ පලවෙනි වයිපර් එකේ උපදෙස් පිලිපදින්න ඕන
රට කන්න කුකුල්ලු 30යි, අල රාත්තල් 132යි, හාල් රාත්තල් 220.. නිකන් දානයක් දෙනවා වගේ :lol:

article-1358654-0D434692000005DC-733_964x557.jpg



මේ ඉන්නේ මූගේ පලවෙනි වයිපර් 5 :rofl:

article-1358654-0D435B86000005DC-680_964x622.jpg



ඒ වගේම මූගෙ පවුල ඕන එකෙක්ට ඔන තරම් කසාද සංඛ්‍යාවක් බදින්න නිදහස තියෙනවා :cool:

මෙන්න මිනිහගේ බඩු කෑලි 39 ම :nerd: :P

article-1358654-0D434934000005DC-157_964x617.jpg



ඒ වගේම මිනිහ්ගේ ලාබාලම බාරියාව ඉන්නෙ මිනිහගෙ ලගමයි.. වැඩිමල්ම බාරියාව තමයි දුරින්ම ඉන්නේ..බලාපලා මුගෙ වල් හිත :frown:

ඒ වගේම මිනිහා එක්ක රෑට යහන්ගත වෙන්නත් වයිපර් සෙට් එකට turn එකක් තියෙනවා.. පොලිම් පනින්න බෑ.. order එකට තමා වැඩ... :P :love:

article-1358654-0D434671000005DC-127_964x559.jpg



මිනිහා තවත් ගෑනු හොයනවලු... මිනිහට ආසයිලු ඇමරිකා කෙල්ලෙක් දාගන්න..

හැබැයි ඉතින් අප්‍රිකාවේ වගේ එකක් දාගත්ත දවසට නම් මොට්ට වෙලා තමා නවතින්නේ :sorry::lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
පිස්සු හැදෙයි
මෙන්න මිනිස්සු :P:P
ගෑණුන්ට නම් මූ නැත්වෙලාවට වෙන උනුත් ඇති :sorry:;)

මූ කොහේ කවුන්ට් කරන්නද :eek:
හෝ ගාල පිට යනවා ඇති බන්..දවස් 38ක් ඉවසන්න පුලුවන් කොයි ගෑනිටද :lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ කොහේ කවුන්ට් කරන්නද :eek:
    හෝ ගාල පිට යනවා ඇති බන්..දවස් 38ක් ඉවසන්න පුලුවන් කොයි ගෑනිටද :lol::lol:
    :lol::lol::lol::lol:
    e kiyanne masa ekaaha marata 1 parayi hodatama madi
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මූ කොහේ කවුන්ට් කරන්නද :eek:
    හෝ ගාල පිට යනවා ඇති බන්..දවස් 38ක් ඉවසන්න පුලුවන් කොයි ගෑනිටද :lol::lol:

    ඒ කිට්ටුව හිටිය නම් අපිටත් සහයෝගයක් දෙන්න තිබ්බා :rofl::rofl: