වෙන රටවල ගෑනු ලංකාවෙ වගේ වැරදි කරන්නෙ නෑ බන්. එයාල ලව් කරනකොට බොක්කෙන් ලව් කරනව. කොල්ලව දාල යන්නෙ නෑ උඹල කියන විදිහට. මන් දන්න අපේ කොල්ලොම මාර සෙට් එකක් ඉන්නව වෙන රටවල කෙල්ලො බැදල ජීවිතේම ගොඩ දාගත්තු. ප්රශ්නෙ වෙලා තියෙන්නෙ වෙන රටවල කෙල්ලො ජීවිතේ උපරිමෙයෙන්ම විදින සැහැල්ලුවෙන් ඉන්න සුපිරිම කෙල්ලො ටිකක්. මේක හින්ද ලංකාවෙ ලින් මැඩියන්ට වැරදි අදහස් එනව එයාල ගඇන. ඒගොල්ලො යාලුවො විදිහට හොද ෆිට් එකේ ආශ්රය කරනව කොල්ලන්ව. ලංකාවෙ උන් වගේ ලොකු සීන් නෑ. යාලුවො විදිහට හොද බැදීමකින් ඉන්නෙ. ලංකාවෙ කෙල්ලො කවදාවත් එහෙම නෑනෙ. ඉතින් මේව දැක්කම අපේ මෝඩයින්ට වැරදි අදහස් එන්න පුලුවන්. එහෙම මිසක් වෙන රටවල කෙල්ලො තමන්ගෙ මිනිහට හොදට සලකනව ලංකාවෙ ඉන්න ගොන් කෑලි වලට වඩා.