ගෑණු_වැරදි_කරාම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය පොඩි එකා අපේ school එකේ.හෙන අහින්සකයි පාඩුවේ ඉන්න එකෙක් අපි දැකලා තියෙනවා :yes::yes::yes: මහ එවුන්ගේ වැරදි වලට FB එකේ උන් ඒ පොඩි එකාව බයිට් කරන එක නම් හෙන කැත වැඩක් :no::no::no:

    කවී වෙන school එකක වුනාට සමහර දවස් වලට ඔය පොඩි එවුන්ගේ event තියෙද්දි එහෙම එනවා මල්ලිත් එක්ක. මොනවා වුනත් ඒකි මල්ලිට පට්ට ආදරෙයි. ඒකට respect :yes::yes::yes:


    කවී :love::love::love::love:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොල්ලා පව් බන්. .
    දනය, බලය ස්වබාදර්මයට යටත් බව කියන්න මේක හොදම උදාහරනයක්. .
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මට දුක කොල්ලා ගැන නෙවෙයි ඔය කෙල්ලට අර 16+ එකේදී මුන් කිව්ව කතා මත එක්කත් ඇර ගතට බුකියේ සෑහෙන පිරිසක් ඕකිට මුකුත් කියන්න එපා කිව්වම
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නෙදකින් දැන් කාලෙ ගෑණුන්ට වඩා අනුන්ගෙ කුණු හොයන්නෙ පිරිමි
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවල ගෑනු ලංකාවෙ වගේ වැරදි කරන්නෙ නෑ බන්. එයාල ලව් කරනකොට බොක්කෙන් ලව් කරනව. කොල්ලව දාල යන්නෙ නෑ උඹල කියන විදිහට. මන් දන්න අපේ කොල්ලොම මාර සෙට් එකක් ඉන්නව වෙන රටවල කෙල්ලො බැදල ජීවිතේම ගොඩ දාගත්තු. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ වෙන රටවල කෙල්ලො ජීවිතේ උපරිමෙයෙන්ම විදින සැහැල්ලුවෙන් ඉන්න සුපිරිම කෙල්ලො ටිකක්. මේක හින්ද ලංකාවෙ ලින් මැඩියන්ට වැරදි අදහස් එනව එයාල ගඇන. ඒගොල්ලො යාලුවො විදිහට හොද ෆිට් එකේ ආශ්‍රය කරනව කොල්ලන්ව. ලංකාවෙ උන් වගේ ලොකු සීන් නෑ. යාලුවො විදිහට හොද බැදීමකින් ඉන්නෙ. ලංකාවෙ කෙල්ලො කවදාවත් එහෙම නෑනෙ. ඉතින් මේව දැක්කම අපේ මෝඩයින්ට වැරදි අදහස් එන්න පුලුවන්. එහෙම මිසක් වෙන රටවල කෙල්ලො තමන්ගෙ මිනිහට හොදට සලකනව ලංකාවෙ ඉන්න ගොන් කෑලි වලට වඩා.