ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    බදින්න කලින් ආන්ටි කියපන් අවුලක් නෑ
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    badinna kalin nande kiyapan.. bandata passe amma kiyapan. wife ge amma kiyanne umbe amma wagema thamai bn.. hama kellekma nandammata amma kiyala kiyanne. boru nam poddak note karala balapan :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඉස්පිරිතාලෙකට ගිහින් බලපං. වාට්ටුවල වල ඉන්න බහුතරයක් තරුණ doctors ලා වයස 55 ක් වගේ පැනපු ගැහැනු රෝගීන්ට කතා කරන්නේ අම්මේ කියලා. පිරිමි රෝගින්ට කතා කරන්නේ තාත්තේ කියලා. එහෙම කතා කරනකොට අර ලෙඩ්ඩුන්ට මොනවා උනත් සතුටක් දැනෙනවා ඇති.

    ඉතිං කෙල්ලගේ, වයිෆ්ගේ අම්මට තාත්තට, එහෙම අම්මා තාත්තා කිව්වම කට ගෙවෙනවද යකෝ. උඹට ගෑනිව ඔය තරමට උස්මහත් කරලා දුන්න ඒ මිනිස්සුන්ට කට පුරවලා අම්මා තාත්තා කියලා කතා කරපං. උඹේ ගැනි උනත් උඹේ අම්මාට තාත්තා ට ඇන්ටි, අංකල් කිව්වොත් උඹට දැනෙන හැගීම මොකද්ද. අපි කෙනෙක්ගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙනව නම් අපිත් එ් ගෞරවය දෙන්න ඕනේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :yes::yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    up++
     
    Oct 13, 2016
    2,675
    276
    0

    :yes: :yes: :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මරුසිරා;21987866 said:
    ඕක 100% හරි නැ .තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේනම් තමන්ගේ අම්ම වගේම කෙල්ලගේ අම්මත් අම්මකෙනක් විදිහට දකින්න ඕන :cool:
    එහම කෙල්ලගේ අම්මත් /තාත්තත් තමන්ගේම අම්ම තාත්ත වගේ දකිනවනම් අම්ම /තාත්ත කියල කියන එකේ වැරද්දක් නැ :cool:
    :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
    කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
    කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට

    :yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉස්පිරිතාලෙකට ගිහින් බලපං. වාට්ටුවල වල ඉන්න බහුතරයක් තරුණ doctors ලා වයස 55 ක් වගේ පැනපු ගැහැනු රෝගීන්ට කතා කරන්නේ අම්මේ කියලා. පිරිමි රෝගින්ට කතා කරන්නේ තාත්තේ කියලා. එහෙම කතා කරනකොට අර ලෙඩ්ඩුන්ට මොනවා උනත් සතුටක් දැනෙනවා ඇති.

    ඉතිං කෙල්ලගේ, වයිෆ්ගේ අම්මට තාත්තට, එහෙම අම්මා තාත්තා කිව්වම කට ගෙවෙනවද යකෝ. උඹට ගෑනිව ඔය තරමට උස්මහත් කරලා දුන්න ඒ මිනිස්සුන්ට කට පුරවලා අම්මා තාත්තා කියලා කතා කරපං. උඹේ ගැනි උනත් උඹේ අම්මාට තාත්තා ට ඇන්ටි, අංකල් කිව්වොත් උඹට දැනෙන හැගීම මොකද්ද. අපි කෙනෙක්ගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙනව නම් අපිත් එ් ගෞරවය දෙන්න ඕනේ.

    :yes::D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මේ කියල කතාකරන්න....

    මගුලක් කතා කරද්දී විතරක් නෙමෙයි.....පරකදී හම්බ උනත් තමන්ගේ අම්මා -තාත්තා තරම් හෝ ඊට වැඩ වයස (මද්යම - දුප්පත් ) කෙනෙකුට (තමන් ආර්ථිකයෙන් උසස් නම් ) අම්මේ තාත්තේ කියල කතාකරට කමක් න...

    වයස කොච්චර මට වඩා දෙගුණයකින් වැඩි උනත් professional level එකේදී මම කතා කරන්නේ නම කියල...(sir කියන්නෙවත් නැ .)

    :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    අම්මේ කියල කතාකරන්න....

    මගුලක් කතා කරද්දී විතරක් නෙමෙයි.....පරකදී හම්බ උනත් තමන්ගේ අම්මා -තාත්තා තරම් හෝ ඊට වැඩ වයස (මද්යම - දුප්පත් ) කෙනෙකුට (තමන් ආර්ථිකයෙන් උසස් නම් ) අම්මේ තාත්තේ කියල කතාකරට කමක් න...

    වයස කොච්චර මට වඩා දෙගුණයකින් වැඩි උනත් professional level එකේදී මම කතා කරන්නේ නම කියල...(sir කියන්නෙවත් නැ .)
    මේ විදිහ තමයි හරි.