ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
    කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
    කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට

    true
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ ඕකට වචනයක් තියෙද්දී ආයේ මොකටද වාද?

    ගැණිගේ අම්මා - නැන්දම්මා
    ගැණිගේ තාත්තා -මාමන්ඩි
    ගැණිගේ සහෝදරයා -මස්සිනා
    ගැණිගේ සහෝදරිය - නෑනා

    තොපි සිංහල නෑකම් දන්නේ නැද්ද?

    :yes:

    මේක හරි. ඒත් මම කියන්නෙ අම්ම / තාත්ත කියල. මොකද මම කැමතියි ගෑනි මගේ අම්මට තාත්තටත් එහෙම අමතනවට.

     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුලින් නම් අැනිට් කීවා
    පස්ෙස් අම්මා කීවා
    දැන්නම් ෙමාකක් කියන්නත් දැක්කත් ෙනාදැක්කා වෙග් ඉන්ෙන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;21987866 said:
    ඕක 100% හරි නැ .තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේනම් තමන්ගේ අම්ම වගේම කෙල්ලගේ අම්මත් අම්මකෙනක් විදිහට දකින්න ඕන :cool:
    එහම කෙල්ලගේ අම්මත් /තාත්තත් තමන්ගේම අම්ම තාත්ත වගේ දකිනවනම් අම්ම /තාත්ත කියල කියන එකේ වැරද්දක් නැ :cool:

    :yes::yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    "මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ."
    same here
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?

    මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.

    මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි :P ) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

    අදහස් ප්‍රකාශ කරමු


    umaba thama podi ekek da?, mulin hondata habun kala loku weyan, ita passe bendapan, bendama thereyi , bandinawa kiyanne mokakda, bandeem kiyanne monawada kiyala,
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Ehema tama hitan hitiye, passe teruna eyat ape Ammata kiyanne Amma kiyla nam ay mta beri kiyla. Ape affair 1k gedarata qwa kale Aunty kiyla qat dan kiyanne Amma kiyla.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    එතකොට ඔයාගෙ කෙල්ල ඔයාගෙ අම්මට ඇන්ටි කියනකොට අවුලක් නැද්ද?
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    එතකොට ඔයාගෙ කෙල්ල ඔයාගෙ අම්මට ඇන්ටි කියනකොට අවුලක් නැද්ද?
    mokatada ban okata aul yanne.
    mage amma ekige amma newene :P
    anty kiwwata mata aulak na
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මරුසිරා;21987866 said:
    ඕක 100% හරි නැ .තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේනම් තමන්ගේ අම්ම වගේම කෙල්ලගේ අම්මත් අම්මකෙනක් විදිහට දකින්න ඕන :cool:
    එහම කෙල්ලගේ අම්මත් /තාත්තත් තමන්ගේම අම්ම තාත්ත වගේ දකිනවනම් අම්ම /තාත්ත කියල කියන එකේ වැරද්දක් නැ :cool:

    :yes::yes::yes::yes::yes:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයගෙන හිටහන්..ඊට පස්සේ එකි කියන දෙයක් තමා උබට කරන්න වෙන්නේ