මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට
යකෝ ඕකට වචනයක් තියෙද්දී ආයේ මොකටද වාද?
ගැණිගේ අම්මා - නැන්දම්මා
ගැණිගේ තාත්තා -මාමන්ඩි
ගැණිගේ සහෝදරයා -මස්සිනා
ගැණිගේ සහෝදරිය - නෑනා
තොපි සිංහල නෑකම් දන්නේ නැද්ද?

මරුසිරා;21987866 said:ඕක 100% හරි නැ .තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේනම් තමන්ගේ අම්ම වගේම කෙල්ලගේ අම්මත් අම්මකෙනක් විදිහට දකින්න ඕන
එහම කෙල්ලගේ අම්මත් /තාත්තත් තමන්ගේම අම්ම තාත්ත වගේ දකිනවනම් අම්ම /තාත්ත කියල කියන එකේ වැරද්දක් නැ![]()

ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?
මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.
අදහස් ප්‍රකාශ කරමු
mokatada ban okata aul yanne.එතකොට ඔයාගෙ කෙල්ල ඔයාගෙ අම්මට ඇන්ටි කියනකොට අවුලක් නැද්ද?