ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?
ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?
මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි
) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.
අදහස් ප්‍රකාශ කරමු
ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?
මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි
) මම එයාට කියන්නෙ ආන්ටි කියලා. අදහස් ප්‍රකාශ කරමු