ගෑනිගේ නම මොකක්ද

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
ගෑනිගේ නම මොකක්ද

මිනිස්සු දෙන්නෙක් බීර බෝතලයක් ගහන ගමන් කතාවට වැටිලා, ගැහැණු සම්බන්දව මාතෘකාවට ආව.

එකෙක් කිව්වා උඹ දන්නවද, මම බඳින්න කලින් මගේ ගෑනිත් එක්ක නිදා ගත්තේ නැහැ කියල? උඹ එහෙම කරාද?


අනික ගොඩාක් කල්පනා කරලා ඇහුව උඹේ ගෑනිගේ නම මොකක්ද?