ගෑනි හොඳයි නං, උඹේ අම්මට තාත්තට ආදරෙන් සලකනව නං, කොටින්ම කිව්වොත් උඹේ ඔලුව කන්නෙ නැත්තං පුළුවන් විදියට වයසක මිනිස්සුන්ට සලකපන්. අනිත් උන් ගැන හිතන්න එපා.මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
රට ඉන්න අයට, දෙමව්පියන්ට ජීවත් වීමට මූල්‍ය දායකත්වයක් දැකවිය හැකියි ඔබට සහ බිරිඳට එය උදව්කරගෙන ඔවුන්ට සහය විය හැකියි, එවැනි යෝජනාවක් බිරිඳ හරහා ඔවුන්ට ඉදිරිපත් කරන්න, සමහර වට ඔවුන්ටත් එය සැනසිලි දායක යෝජනාවක් විය හැකියයි.මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
Exactly to the point,ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
ubata chance ekak hambunot ubat okama karai ganige kimata..ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
අන්න සීන් එක, ගෑනිට පැහැදිලි කරපන් අනිත් උන්ට සැප විඳින්න උඹ(ලා) විඳවන්න ඕන නෑ කියලා. ඔය වගේ ලැට් මම දැකලා තියෙනවා. සමහර වෙලාවට ආතල් එක තියෙන්නෙ නාකි උන් ටික ලංකාවෙ ඉන්න එකාගෙන් කකා බිබී රට ඉන්න කාලකන්නිගෙ ගුන වයන එක. ඒ වෙලාව්ට තමා හිතෙන්නෙ කොට්ටෙයක් ඔලුව උඩට දාල තද කරන්නමේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
මොන මගුලක්ද බන් උඹට වයිෆ්ගෙ අම්මට තාත්තට සලකන්න පුලුවන් වාසියක් තිබ්බොත් විතරද?මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
Ah..othanadi prashnayak thiyenawa ithin...ekiyanne eyalage paththe lamai wagakim yuthukam pahara erala oyage pita patawala gihin kisima deyak nokara...මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ
මගේ වයිෆ්ගේ අම්මා එකතැන් වෙලා ඉන්නේ මගේ ගෙදර
ළමයි 5 දෙනෙක් ඉන්නවා මහා ගෙදරත් ලිව්වේ වෙනේ එකෙකුට
මමයි අපේ ගෙදර ගෙන්න කිව්වේ
වයිෆ්ගේ කියලා නෑ අම්මා අම්මම තමයි
හිත හදාගන්න පටන් ගන්න. දුන්නම පිං ලැබෙන හැටි ගැන මෙනෙහි කරන්න පුරුදු වෙන්න. නිකාං ඕක බෑ කියන්න ගිහිං වල කපාගන්නවට වඩා ඒක තමා ලේසි විදිය.මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.
මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.
මට කිසි උදව්වක් කරලත් නෑ